1 year ago Tags #ceylonwire ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් ඍජුව ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් ඍජුව ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන්
1 year ago Tags #ceylonwire IMF-ජනපති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් – දෙවැනි වාරිකය තවමත් වැට උඩ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) නියෝජිතයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ඊයේ පස්වරුවේ පැවැති තීරණාත්මක සාකච්ඡාව අවසන් එකඟත්වයකින් තොරව අවසන් වී ඇතැයි
1 year ago Tags #ceylonwire ජනපති ජර්මනියට පිටත්ව යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිව්දින නිල සංචාරයක් සඳහා අද (27) අලුයම ජර්මනිය බලා පිටත්ව ගොස් තිබේ. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී “බර්ලින් ගෝලීය
1 year ago Tags #ceylonwire ලෝක කුසලානයේදී ප්‍රේක්ෂකයන්ට ගෞරවයක් ලබාදෙන බව දසුන් කියයි එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රතිචාර මධ්‍යයේ හොඳින් ක්‍රීඩා කර ඔවුන්ට ගෞරවයක් ලබාදීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට්
1 year ago Tags #ceylonwire ICC කමිටු රැස්විමට ක්‍රිකට් නිලධාරින් 08ක් යන්න හැදූ උත්සාහය ක්‍රිඩා සභා නියමයෙන් නවතී ලෝක කුසලාන තරගාවලිය අතරවාරයේ ඉන්දියාවේදී පැවැත්වෙන අන්තර්ජාති ක්‍රිකට් කවුන්සිල කමිටු රැස්වීමට ක්‍රිකට් ආයතනය ඉල්ලුම්කළ නිලධාරින් 08දෙනා වෙනුවට, ඉන් දෙදෙනකුට පමණක්
1 year ago Tags #ceylonwire ලෝක කුසලානයේදී ප්‍රේක්ෂකයන්ට ගෞරවයක් ලබාදෙන බවට දසුන් කියයි එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රතිචාර මධ්‍යයේ හොඳින් ක්‍රීඩා කර ඔවුන්ට ගෞරවයක් ලබාදීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට්
1 year ago Tags #ceylonwire ප්රථිලාභියෙක්ට අසභ්‍ය වචනයෙන් බැනවැදුණු සමෘද්ධි බැංකු නිලධාරිනිය ගැන පරීක්ෂණයක්(වීඩියෝ) පසුගියදා මාතර අකුරැස්ස ප්‍රදේශයේ සමෘද්ධි බැංකුවක නිලධාරිනියක විසින්, තම ගිණුමේ මුදල් ලබාගැනීමට එහි ගිය සමෘද්ධි ප්රථිලාභියකුට සහ තවත් අයකුට පරුෂ
1 year ago Tags #ceylonwire ‘අරගලයෙන්’ චින්තන පර්ෂදයක් මතුවේ කැලඹිලි සහිත ගෝලීය ආර්ථිකයක් මධ්‍යයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳ විවාද හා සාකච්ඡා උත්තේජනය කිරීම සහ දැනුවත් කිරීම
1 year ago Tags #ceylonwire විනාඩියට රු.1000ක් අයකරමින් තම නිරුවත් වීඩියෝ අන්තර්ජාලය හරහා විකිණූ කතක් රිමාන්ඩ් මුදල් ඉපැයීම සඳහා තම නිරුවත් වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරීමේ චෝදනාවට ලක්වූ කාන්තාවක් සැප්තැම්බර් 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන
1 year ago Tags #ceylonwire චීනයේ සෘජු විදේශ ආයෝජන පහත වැටේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව, විදේශ ප්රාග්ධනය ආකර්ශනය කරගැනීමේ උත්සාහයන් සැලකිවයුතු ලෙස අසාර්ථක වෙමින්, 2023 වසරේ මුල් මාස අට තුළ චීනයේ සෘජු