1 year ago Tags #ceylonwire දේශීය ණය ප්‍රශස්තකරණයට එරෙහිව විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරයි සමගි ජනබලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ නිදහස ජනතා සභාවේ සාමාජික මහාචාර්ය G.L. පීරිස් එක්ව රජයේ දේශීය ණය ප්‍රශස්තකරණය
1 year ago Tags #ceylonwire ඩයනා නිසා ටවුන් කීපෙකට නින්ද නැතිවෙන හැඩ මෙම වසර අවසන් වන විට විදේශ සංචාරකයන් මිලියන 1.5ක් මෙරටට ගෙන්වා ගැනීමේ අරමුණින් ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීමට සැලසුම් කර ඇතැයි
1 year ago Tags #ceylonwire චොකාට ඇප දෙන්න කියා මෛත්‍රීපාල අගවිනිසුරුට බලපෑම් කරලා – විමර්ශන වාර්තා සඟවලා(වීඩියෝ) 2015 ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමේ
1 year ago Tags #ceylonwire ධනුෂ්ක නඩුවෙන් නිදහස් වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු නොවන බව, ඕස්ට්‍රේලියානු අධිකරණය තීන්දු කර ඇත. ඒ
1 year ago Tags #ceylonwire උගතුන් රටින් පනිද්දී කොළඹ විශ්වවිද්‍යාලය ලාභය එකතු කරයි වර්තමානයේ උගතුන් රට හැර යන බවට විවිධ අදහස් ඉදිරිපත් වන මොහොතක කොළඹ විශ්වවිද්‍යාලය සිය විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ අනාවරණය කළ සහ
1 year ago Tags #ceylonwire මාලිංගට අප්‍රිකාවෙන් තනතුරක් දකුණු අප්‍රිකාවේ ආරම්භවීමට නියමිත පන්දුවාර 20 ලීග් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කේප් ටවුන් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ලසිත් මාලිංග පත්කර
1 year ago Tags #ceylonwire ආරක්ෂක අමාත්‍යාංශය පෞද්ගලික ආරක්ෂක ආයතන සඳහා බලපත්‍ර කොන්දේසි සංශෝධනය කරයි 1998 අංක 45 දරන පෞද්ගලික ආරක්ෂක නියෝජිතායතන නියාමනය කිරීමේ පනතේ විධිවිධානවලට අනුකූලව, ආරක්ෂක අමාත්‍යාංශය විසින් දැනට එහි විෂය පථය යටතේ
1 year ago Tags #ceylonwire කසිප්පුවල වටිනාකම ‘අපේ මිනිස්සුන්ට’ තේරෙන්නෙ නෑ – ඩයනා කියයි(වීඩියෝ) කසිප්පුවල පවතින වටිනාකම ‘අපේ මිනිස්සුන්ට’ නොතේරෙන බව සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ පැවසුවාය. කසිප්පු යනු රුසියාවේ ඇති වොඩ්කා සහ ජපානයේ
1 year ago Tags #ceylonwire ධනුෂ්කගේ තීන්දුව අද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියාවේදී ලිංගික අතවර කළ බවට එල්ල වූ නඩුවේ තීන්දුව අද (සැප් 28) ලබාදීමට නියමිතය.
1 year ago Tags #ceylonwire කොළඹදී සහ කළුතරදී පුද්ගලයන් 13ක්ට අද මරණ දඬුවම(වීඩියෝ) ස්ථාන දෙකකදී නඩු දෙකකින් පුද්ගලයන් 13 දෙනකුට අද මරණ දඬුවම නියම කෙරිණි. මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි බරපතළ