1 year ago Tags #ceylonwire ජලය සොයා ආ ගැබ්බර කෙනර වැව් ඉස්මත්තේ මියයයි(වීඩියෝ) කන්තලේ වැව් ඉස්මත්තේදි ඊයේ සවස මෙම වන කෙනර මියගොස් ඇත. වයස අවුරුදු 30 ක් පමණ වන මෙම කෙනර කුමන හේතුවක්
1 year ago Tags #ceylonwire අපි හොරකං කරපුවා මෙන්න ගන්න – ලන්දේසි ලේකම් කියයි(වීඩියෝ) වර්ෂ 1765 දී ලන්දේසීන් මහනුවර රාජමාලිගාව වටලන අවස්ථාවේ දී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම මෙරට කෞතුක භාණ්ඩ රැගෙන ගොස් ඇති
1 year ago Tags #ceylonwire චීන පර්යේෂණ නැව් පෝලිමට එයි – ජනවාරියේ තවත් එකක් එවන්න අවසර ඉල්ලයි ආන්දෝලනයට තුඩුදී ඇති චීන පර්යේෂණ නෞකාවක් වන ෂි යැන් 6 (Shi Yan 6) වෙත ඔක්තෝබර් මාසයේදී මෙරටට පැමිණීමට අවසර ලබාදීමට
1 year ago Tags #ceylonwire කැබිනට් ඇමැතිවරු ගැන රාජ්‍ය ඇමැතිලාගෙන් ජනපතිට පැමිණිලි අදාළ කැබිනට් ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් ඇතුළු රාජ්‍ය ඇමැතිවරුන් කිහිපදෙනකුට සිය යුතුකම් සහ වගකීම් ඉටුකිරීමට බාධා එල්ල වී ඇති බව
1 year ago Tags #ceylonwire ඉන්දීය බුකීකරුවන් දෙදෙනෙක් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පාතාල නායකයකු වන ඩාවුඩ් ඊබ්රාහිම්ගේ සහාය ඇතිව අන්තර්ජාලය හරහා විවිධ නීතිවිරෝධී ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාර පවත්වාගෙන ගිය සහ රට පුරා ආරක්ෂක
1 year ago Tags #ceylonwire සුධර්මා නෙත්තිකුමාරගේ ගෘහ සේවිකාවගේ ඝාතනය – සැකකාර පොලිසියේ 03ක් අධිකරණයට ඉදිරිපත් කරන්න සූදානම් ටෙලිනාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ රාජ්කුමාරි නම් ගෘහ සේවිකාවකගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් නියෝගයට අනුව,
1 year ago Tags #ceylonwire ජේවීපී එකත් එක්ක දාපු ඩීල් ටිරාන් හෙළිකරයි තමා ජනතා විමුක්ති පෙරමුණ සමග පැවැත්වූ සම්බන්ධතා පිළිබඳව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් අනාවරණය කළේය. දේශපාලන කටයුතු සිදුකරමින්, එහි සිට
1 year ago Tags #ceylonwire සෙන්දිල්ගේ බොරලුකන්ද තහනම විරෝධතා පවත්වා ඉවත්කර ගනිති(වීඩියෝ) ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ පිහිටි බොරලුකන්ද රජමහා විහාරයේ ඉදිකිරීම් තහනම් ලෙස නැගෙනහිර ආණ්ඩුකාරවරයා විසින් ත්‍රීකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරයාට කරන ලද නියෝගය වහා
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික පාපන්දු තහනම ඉවත් කෙරෙයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ. 2023 වසරේ ජනවාරි 21 වන
1 year ago Tags #ceylonwire කුඩා මෙහෙණින් වහන්සේ සියල්ල හෙළිකරති – ප්‍රධාන සිල් මෑණියෝ රිමාන්ඩ් මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයෙහි පිරිවෙනක අධ්‍යාපනය ලබමින් සිටි කුඩා මෙහෙණින් වහන්සේ තිදෙනකුට සහ පැවිදිවීමට අපේක්ෂාවෙන් එම ආරාමයේ සිටි කාන්තාවකට අඩත්තේට්ටම් කිරීම,