1 year ago Tags #ceylonwire පොලිස්පති වික්‍රමරත්නට තුන්වැනි සේවා දිගුවත් ලැබෙන ලකුණු වත්මන් පොලිස්පති චන්දන ඩී. වික්‍රමරත්නට ලබා දී ඇති දෙවන සේවා දිගුව ඔක්තෝම්බර් 09 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණ ද ඒ
1 year ago Tags #ceylonwire දුරකථන ඇමතුමක් දී ජනපති තරුෂිට සුබපතයි ආසියානු ක්‍රිඩා උළේලේ දි මිටර 800 කාන්තා තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන්පදක්කමක් ජයග්‍රහණය කර දුන් තරුෂි කරුණාරත්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ
1 year ago Tags #ceylonwire සමාජ මාධ්‍ය වාරණයට අත උස්සන්නේ නැති බව මහින්ද කියයි(වීඩියෝ) සමාජ මාධ්‍ය වාරණය කිරීම සඳහා ගෙන එන නීතිවලට ‘අත එසවීමට’ තම කණ්ඩායම කටයුතු කරන්නේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
1 year ago Tags #ceylonwire ඩිජිටල් අලෙවිකරණ සංගමයත් ආණ්ඩුවේ ඔන්ලයින් පනත ගැන කනස්සල්ලෙන් ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරණ සංගමය (DMASL), ආණ්ඩුව විසින් මෑතකදී ගැසට් කරන ලද මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කනස්සල්ල පළකර
1 year ago Tags #ceylonwire රටට ඖෂධ ගෙන්නන්නේ පට්ට හොරු – ‘සුදු ළූණු’ සමාගමක නමින් බාල එන්නත් ගෙන්නලා ව්‍යාජ ලිපි ලේඛන භාවිත කරමින් ගෙන්වා ඇති Human Immunoglobulin නමැති ප්‍රතිදේහ එන්නත් තොගය සිය නිෂ්පාදනයක් නොවන බව, මෙම වංචාව සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire තවත් රටවල් අමරවීරගෙන් රිලව් ඉල්ලලා චීනය මෙන්ම තවත් රටවල් කිහිපයක්ද තම සත්වෝද්‍යාන සඳහා රිලවුන් (Toque macaque) ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇති බව කෘෂිකර්ම
1 year ago Tags #ceylonwire දුම්රිය වර්ජනය අවසන් රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන්, වැඩවර්ජනය දියත් කළ දුම්රිය නියාමක සංගමය හා වෙනත් දුම්රිය සමිති මෙන්ම, වැඩවර්ජනයට
1 year ago Tags #ceylonwire මහල් නිවාස සහ ව්‍යාපාරික ස්ථානවල අලෙවිය සියයට 91කින් පහත වැටෙයි මහල් නිවාස සංකීර්ණ සහ මිශ්‍ර ව්‍යාපෘතිවල නිවාස හා ව්‍යාපාරික ස්ථාන අලෙවිය (සහාධිපත්‍ය වෙළඳාම) මේ වසරේ මුල් කාර්තුවේ දී පසුගිය වසරට
1 year ago Tags #ceylonwire ජෙරොම් ප්‍රනාන්දු ආගම්වලට අපහාස කරලා – නීතිපති අධිකරණයට දැනුම්දෙයි අධිකරණය මගහැර සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිය ආගමික මතවාද ප්‍රවර්ධනය කිරීම සදහා බුද්ධාගම ඇතුළු සෙසු ආගම්වලට ආපහාස කර ඇති බව
1 year ago Tags #ceylonwire මෙහෙණින් වහන්සේලා දෙනමක් ඇතුළුව 11ක් ගෙවුණු පැය 48දී අතුරුදන් ගතවූ පැය 48 ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් බාලවයස්කාර දැරියන් 05දෙනකු ඇතුළුව පුද්ගල අතුරුදහන්වීම් 11ක් පිළිබඳ පැමිණිලි ලැබි ඇති