1 year ago Tags #ceylonwire කොල්ලුපිටියේ බස් රථ අනතුරින් මියගිය අයගේ පවුල්වලට ජනපති නියමයෙන් රු. ලක්ෂ 05 බැගින් වන්දි අද (06) උදෑසන කොල්ලුපිටිය ලීබර්ටි වටරවුම අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වලට රුපියල්
1 year ago Tags #ceylonwire ලයිට් බිලයි බදුයි තවත් වැඩිකළොත් උද්ධමනය ආයෙත් වැඩිවෙන්න පුළුවන් – මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක් 2023 සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය, ඉලක්කගත මට්ටමට වඩා පහළ අගයයකට පැමිණ ඇති බවත්, මෙම නිරුද්ධමන ක්‍රියාවලිය 2023 වසරේ සැප්තැම්බර් මාසයේ
1 year ago Tags #ceylonwire රාජ්‍ය බැංකු ප්‍රතිව්‍යූහගතකරණය කරයිද? නැද්ද? – මහ බැංකු අධිපති මොනවද කියන්නේ? රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ වැඩසටහන සඳහා රාජ්‍ය බැංකු අන්තර්ගත නොවන බවට තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව මහ බැංකු අධිපති ආචාර්ය
1 year ago Tags #CCTV_දර්ශන පොලිස් නිලධාරියා මියගිය කුරුඳුවත්තේ මෝටර් රථ අනතුර කැමරාවේ සටහන්ව තිබූ අයුරු කුරුඳුවත්ත පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියකු සුඛෝපභෝගී මෝටර් රථයකට යටවීමෙන් ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත්වූ ආකාරය දැක්වෙන දර්ශන
1 year ago Tags #ceylonwire මාර්ග දෙපස අවදානම් ගස් සියල්ල ඉවත් කරන්න නියෝග කෙරේ පවතින වැසිබර කාලගුණය හේතුවෙන් මාර්ග දෙපස කඩාවැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳව වහාම අධ්‍යයනයක් කර මහජනතාවට තර්ජනයක් විය හැකි සෑම
1 year ago Tags #ceylonwire ඉහළ නිලධාරීන් අතර පොලිස්පති ගැටුම නිසා රටේ අපරාධ රැල්ල ඉහළට පොලිස්පති තනතුරට ස්ථිර නිලධාරියකු පත්නොකිරීම සහ ඉහළ නිලධාරීන් පොලිස්පති තනතුරට තියුණු තරගයක නිරතවීම හේතුවෙන් රට තුළ දිනෙන් දින අපාරාධ රැල්ල
1 year ago Tags #ceylonwire කොල්ලුපිටියේ බස් රථ අනතුරින් 05ක් මරුට අද පෙරවරුවේ කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් මාර්ගයේ බස් රථයක් මතට හසක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් 05දෙනකු මියගොස් ඇතැයි ජාතික රෝහල් වාර්තා සඳහන්
1 year ago Tags #ceylonwire ඩුප්ලිකේෂන් පාරේදී බසයක් මතට ගසක් කඩාවැටේ(වීඩියෝ) කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ කොළඹ සිට දෙනියාය බලා ධාවනය වූ මගී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් කිහිප දෙනෙකු තුවාල ලබා
1 year ago Tags #ceylonwire කොළඹට එල්ල කෙරෙන IS ප්‍රහාරයක් ගැන පොලිසිය හෙළිකරයි පාර්ලිමේන්තුව, වරාය නගරය අවට, ගංගාරාම ඇතුළු කොළඹ නගරයේ මරමස්ථාන 07ක් ඉලක්ක කර ගනිමින් අයි.එස්. ත්රස්තයන් විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ
1 year ago Tags #ceylonwire කාදිනල් හිමිපාණන් සහ රදගුරු සමුළුව අතර භේදයක් ඇති බව පෙන්වීමට ජනාධිපති උත්සාහ කරනවා – පල්ලියෙන් නිවේදනයක් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සහ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් එකම මතය දරන