1 year ago Tags #ceylonwire පොලිසිය හැපූ කතක් සොයයි පොලිස් නිලධාරීන්ගේ අත් පා සපා කා තුවාල සිදු කළ කාන්තාවක් සොයා කහටගස්දිගිලිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. කහටගස්දිගිලිය පොලීසියේ නිලධාරීන්
1 year ago Tags #ceylonwire බ්‍රිතාන්‍යය රුසියාවේ ‘වැග්නර්’ කණ්ඩායම ත්‍රස්ත සංවිධානයක් ලෙස නම්කරන්න සූදානම් වෙයි රුසියානු කුළී හේවා කණ්ඩායමක් වන ‘වැග්නර්’ ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස තහනම් කිරීමට එක්සත් රාජධානි රජය සූදානම් වන බව වාර්තා වේ. ඒ
1 year ago Tags #ceylonwire දිළුම් චීනයේ ආයෝජන සමුළුවක් තියයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් ඊයේ චීනයේ ශැංහයි නුවරදී චීන ශ්‍රී ලංකා ආයෝජයන ප්‍රවර්ධන සමුළුවක් පැවත්විණි. මෙහිදි සෞඛ්‍ය
1 year ago Tags #ceylonwire සචිත්ර රිමාන්ඩ් ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක ලබන 15වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. තරග පාවාදීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර
1 year ago Tags #ceylonwire වෙරිවූ ඇමැති මාදිවෙලදී අහසට වෙඩි තියලා අධික ලෙස බීමත්ව අහසට වෙඩි තැබූ රාජ්‍ය ඇමැතිවරයකු සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය තුළ
1 year ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරයේ හොඳම සාක්ෂිකරුවන් දැන් ඉන්නේ ආණ්ඩුවේ – ඩිලාන් පෙරේරා පාස්කු ප්‍රහාරය පිළිබද ප්‍රබලම සාක්ෂිකරුවන් සහ තොරතුරු සහිත පුද්ගලයන් මේ වන විට සිටින්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ බවත්, විවිධ ජනමාධ්‍ය ආයතනවල
1 year ago Tags #ceylonwire ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගවලට ටිකට් විකිණිල්ල නතර කරලා 2023 ආසියානු කුසලාන තරගාවලියේ මෙරට පැවැත්වීමට නියමිත ඉදිරි තරග සඳහා ප්‍රවේශපත් නිකුත් කිරීම තාවකාලිකව නවතා ඇතැයි වාර්තා වේ. මෙම තරගාවලිය
1 year ago Tags #ceylonwire ෂී ජින්පින් G 20 සමුළුව මගහරී ජනාධිපති ෂී ජින්පින් වෙනුවට මේ සතිය අගදී ඉන්දියාවේ පැවැත්වෙන G-20 සමුළුවට චීන අගමැති ලී කෙකියැන්ග් සහභාගී වනු ඇති බව තහවුරු
1 year ago Tags #ceylonwire චැනල් 4 වීඩියෝව ගැන රාජපක්ෂලා කට අරී(වීඩියෝ) 2009 යුද්ධය අවසන් කිරීමෙන් පසු චැනල් 4 නාලිකාවට රාජපක්ෂවරුන් සමඟ ඓතිහාසික එදිරිවාදිකමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. චැනල්
1 year ago Tags #ceylonwire මාසයකදී ටොන් 06ක බීඩි කොළ මුහුදින් ඇවිත් නීතිවිරෝධී අන්දමින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ 6230ක ප්‍රමාණය සමග 09දෙනෙක් සහ යාත්‍රා 03ක් පසුගිය මාසය තුළ