1 year ago Tags #ceylonwire උසස් පෙළ සමත් සිසුන් සංඛ්‍යාව සියයට 63කින් ඉහළ ගිහින් වසර හතරකට පසු මෙරට උසස් පෙළ සමත් සිසුන් සංඛ්‍යාව සියයට 63කින් ඉහළ ගොස් ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේන් රාඝවන්
1 year ago Tags #ceylonwire රග්බි ලෝක කුසලානය : නවසීලන්තය පරාජය කළ සත්කාරක ප්‍රංශයට ජයග්‍රාහී ආරම්භයක්(වීඩියෝ) ප්‍රථම රග්බි ලෝක කුසලාන ශූරතාවක පහස සොයන ප්‍රංශය ඊට පරිපුර්ණ ආරම්භයක් ලබා ගත්තේ තුන් වතාවක් ශූරයන් වූ නවසීලන්තය පරාජය කරමින්
1 year ago Tags #ceylonwire විහිළුසගත පාර්ලිමේන්තුවෙන් නැවත මේක යට ගහන්න හදනවා – පරීක්ෂණයට අන්තර්ජාතික මැදිහත්වීමක් ඕනෑ(වීඩියෝ) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව ඉදිරිපත් කර ඇති වාර්තා වැඩසටහනට අදාළ පර්යේෂණ කටයුතු වෙනුවෙන් පාර්ලිමේන්තු කමිටුවක් පත්කිරීම සහ පාර්ලිමේන්තුවේ
1 year ago Tags #ceylonwire ආසියානු කුසලානය 2023 : සුපිරි සිව්දෙනාගේ වටය අරඹන ශ්‍රී ලංකාව විශිෂ්ටයින් බවට පත් වන්නට ශ්‍රී ලංකාවට තවත් එක්දින ක්‍රිකට් තරගයක් අවැසිය. ඔවුන් අද පැවැත්වෙන ආසියානු කුසලාන සුපිරි සිව්දෙනාගේ වටයේ තරඟයේදී
1 year ago Tags #ceylonwire වැස්ස නිසා කල්දාපු එජාප සම්මේලනයට දින නියම වෙයි අයහපත් කාලගුණය හේතුවෙන් කල්දමුණු එක්සත් ජාතික පක්ෂ 56 වැනි සම්මේලනය ලබන මස 21 වැනි දා පැවැත්වීමට දින නියම කර තිබේ.
1 year ago Tags #ceylonwire පාතාල නායක ‘හරක් කටා’ නිදහස් වෙයිද? “හරක් කටා” නමැති කුප්‍රකට පාතාල නායක නදුන් චින්තකට පනවා ඇති රැඳවුම් නියෝග දීර්ඝ කිරීම වැළැක්වීම සඳහා අතුරු නියෝගයක් නිකුත් කළ
1 year ago Tags #ceylonwire G 20ට පෙර මෝදි-බයිඩන් හමුවෙති ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් නවදිල්ලියේ G 20 නායක සමුළුවට පෙර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත.
1 year ago Tags #ceylonwire ආසියානු කුසලාන ‘සුපර් 4’ තරග : ටිකට් මිල තවදුරටත් අඩුකෙරේ ආසියානු කුසලාන තරඟාවලියේ ‘සුපර් 4’ තරඟ සඳහා ප්‍රවේශපත්‍ර මිල තවදුරටත් පහත දමා තිබේ. ප්‍රවේශපත්‍ර https://pcb.bookme.pk ඔස්සේ හෝ කොළඹ 07 විද්‍යා
1 year ago Tags #ceylonwire කියපු බොරුවලට ‘චැනල් 4’ එකට වගකියන්න වෙයි – චෝදනා ප්‍රතික්ෂේප කරමින් ආරක්ෂක අමාත්‍යංශය කියයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ චැනල් 4 විසින් කරන ලද චෝදනා ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, ආරක්ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප
1 year ago Tags #ceylonwire කෙහෙළියට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 40කින් පරාජයට පත්වෙයි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව මීට සුළු මොහොතකට පෙර වැඩි ඡන්ද 40 කින් පරාජයට