1 year ago Tags #ceylonwire රග්බි ලෝක කුසලානය : ක්‍රීඩකයෙකු අහිමිව තරග කර ජය ගත් එංගලන්තය(වීඩියෝ) ආජන්ටිනාව ලකුණු 27-10ක් ලෙස පරාජය කිරීමට මුළු තරගයම පාහේ ක්‍රීඩකයින් 14 දෙනෙකු සමඟ ක්‍රීඩා කළ එංගලන්තය සමත් විය. එහිදී ෆ්ලයි-හාෆ් ක්‍රීඩක
1 year ago Tags #ceb චීන ඉංජිනේරුවන් ගැන ලංවිම කට අරී නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා චීන ඉංජිනේරුවන්ගේ සේවාව ලබාගැනීමට සූදානම් බවට සංසරණය වන ලිපිය අසත්‍ය සහ පදනම් විරහිත බව විදුලිබල මණ්ඩලය
1 year ago Tags #ceylonwire ගල්කිස්සේ තට්ටු 13 කින් සුරූපිනිය බිමට දැම්මා ද? ගල්කිස්සේ නිවාස සංකීර්ණයක 13 වන මහලින් වැටී එංගලන්තයේ පුරවැසිභාවය හිමි තරුණියක මිය ගොස් ඇත. ඇය අද (10) යලි එංගලන්තය බලා
1 year ago Tags #ceylonwire පේලේ අභිබවා ගිය නේමර් බොලිවියාවට එරෙහිව ගෝල 5-1ක ජයක් වාර්තා කරමින් නේමාර් බ්‍රසීලයේ මෙතෙක් වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා ලෙස පේලේ අභිබවා යෑමට සමත් විය.
1 year ago Tags #ceylonwire රග්බි ලෝක කුසලානය : ඕස්ට්‍රේලියාව විසින් ජෝර්ජියාව යටත් කර ගැනේ(වීඩියෝ) ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ ලෝක කුසලාන තරග ආරම්භ කරමින් ජෝර්ජියාව යටත් කර ගත් අතර පුහුණුකරු එඩී ජෝන්ස් යටතේ පළමු ජයග්‍රහණයට හිමිකම් කීවේය. හිටපු
1 year ago Tags #ceylonwire අඛණ්ඩව වැඩිම එක්දින තරග ජයග්‍රහණ වාර්තාවේ දෙවැනි තැන ශ්‍රී ලංකාවට අඛණ්ඩව 13 වැනි එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ලකුණු 21කින් බංග්ලාදේශය
1 year ago Tags #ceylonwire රග්බි ලෝක කුසලානය : උත්සාහක දිනුම් 12ක් සමග අයර්ලන්තයට දැවැන්ත ජයක් අයර්ලන්තය, රුමේනියාවට එරෙහිව ලකුණු 82-8ක ජයක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණක් ද සමගින් ඔවුන්ගේ ලෝක කුසලාන සටන ආරම්භ කළේය. නායක ජොනී
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා සාම සාධක භටයන් එක්සත් ජාතීන්ගේ උපහාරයට ලක්වේ දකුණු ලෙබනනයේ Naqoura හි UNIFIL මූලස්ථානයේ පැවති එක්සත් ජාතීන්ගේ පදක්කම් ප්‍රදානෝත්සවයේදී, එක්සත් ජාතීන්ගේ ලෙබනන අන්තර්වාර බලකායේ (UNIFIL) යොදවා ඇති ශ්‍රී
1 year ago Tags #ceylonwire මෙරට පළමු රාජ්‍ය නොවන වෛද්‍ය පීඨය පිහිටුවීමට රනිල් සූදානම් වෙයි වෛද්‍ය අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සහ වෛද්‍ය හිඟයෙන් මතුව ඇති අභියෝගවලට විසඳුම් සෙවීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය නොවන
1 year ago Tags #ceylonwire ලාංකිකයන්ට නැති ඡන්ද අයිතිය මාලේ ජාතිකයන්ට කොළඹදී ලැබෙයි මාලදිවයින් ජාතිකයෝ පිරිසක් අද පස්වරුවේ කොළඹදී ඡන්දය ප්‍රකාශ කළහ. කොළඹ පිහිටි මාලදිවයින් මහකොමසාරිස් කාර්යාලයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මාලදිවයින් ජාතිකයින්