1 year ago Tags #ceylonwire හිටපු ඇමැති මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගාරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම නියෝජ්‍ය ඇමැතිවරයකු ද වූ නිශාන්ත මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු
1 year ago Tags #ceylonwire මිත්තනිය මිනිබිරිය මැරුවේ තනිවෙයි කියන බයටලු කෝපායි පොලිස් වසමට අයත් ලැගුමිහලක වසා ඇති කාමරයක් තුළ තිබී මියගිය දැරියකගේ සිරුරක් පෙරේදා (12) කෝපායි පොලිසිය විසින් සොයාගෙන ඇත.
1 year ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය – අන්තර්ජාතික පරීක්ෂණයක් ගැන ලංකාව ගොළුවෙලා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අන්තර්ජාතිකව අධීක්ෂණය කරන ලද පරීක්ෂණයක් අවශ්‍ය බවට කරන ඉල්ලීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය
1 year ago Tags #ceylonwire කොස්තාපල්ට ‘මල් වාස්’ එකකික් ගහපු කොස්තාපල්ගේ වැඩ තහනම් පොලිස් කොස්තාපල්වරයකුට පහරදී බරපතළ තුවාල සිදුකළ තවත් පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. මෙලෙස වැඩ තහනමට
1 year ago Tags #ceylonwire කිම් කෝච්චියෙන් ඇවිත් පුටින් මුණගැහුණේ ඇයි?(වීඩියෝ) රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන් අතර වන හමුව රුසියාවේ වොස්ටොච්නි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවති බව
1 year ago Tags #ceylonwire රටවල් රැසක් ලෝක කුසලාන සංචිත නම් කරයි- ලංකාව තවමත් නෑ ලබන මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන අයිසීසී පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සංචිත නම් කිරීම විවිධ රටවල් විසින් ආරම්භ කර තිබේ. 15
1 year ago Tags #ceylonwire ‘චැනල් ෆෝ’ චෝදනා ගැන හොයන වැඩේ විපක්ෂෙට බාරදෙන්න සූදානම්ලු 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ මෑතක දී විකාශය කළ වාර්තා චිත්‍රපටය පිළිබද බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව සිදුකළ චෝදනා විමර්ශනය
1 year ago Tags #ceylonwire දැරියන් දෙදෙනෙක් ළමා නිවාසයෙන් පළා ගිහිං ඇඹිලිපිටිය විශාකා ළමා නිවාසයෙන් පළාගිය දැරියන් දෙදෙනකු සොයා ඇඹිලිපිටිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. මෙලෙස පළාගොස් ඇත්තේ 14 සහ 15
1 year ago Tags #ceylonwire විශ්‍රාමික වෛද්‍යවරු නැවත බඳවා ගැනේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින දැඩි වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයට පිළියමක් ලෙස, විශ්‍රාමික වෛද්‍යවරුන් කොන්ත්‍රාත් පදනම මත යළි කැඳවීමට සෞඛ්‍ය
1 year ago Tags #ceylonwire චැනල් 4 මවුලානාට හොර කසාද නඩුවක් චැනල් ෆෝ නාළිකාව හරහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලාත්මක ප්‍රකාශයක් කළ අසාද් මවුලානා නමැත්තා ව්‍යාජ ලේඛන පෙන්වමින් තමාව විවාහ කරගත් බව