1 year ago Tags #ceylonwire ජපානයෙන් ජාතික රෝහලට MRI යන්ත්‍රයක් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය විසින් MRI යන්ත්‍රයක් ශ්‍රී ලංකාවේ ජාතික රෝහලට භාර දුන් බව තානාපති කාර්යාලයේ නිවේදනයක දැක්වේ. ජපානය
1 year ago Tags #ceylonwire හරීන් පාස්කු විවාදය මගහැරියාද ? සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු වෛද්‍ය උපදෙස් මත හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වී තිබේ. ප්‍රනාන්දු ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ, තමාගේ
1 year ago Tags #ceylonwire චීනය කෘත්‍රිමව විදුලි වාහන මිල බස්සලා – බදු වැඩිකිරීමට යුරෝපය සැරසේ මිල අඩු චීන විදුලි වාහන (EV) ආනයනයට හමුවේ යුරෝපීය සංගමයේ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා දැඩි තීරුබදු පැනවිය යුතුද යන්න පිළිබඳව
1 year ago Tags #ceylonwire ක්‍රිකට් යොවුන් ලෝක කුසලානය ලංකාවේ – කාලසටහන නිකුත් කෙරෙයි ලබන වසරේදී (2024) ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 15වැනි යොවුන් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නිල තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත්කර
1 year ago Tags #ceylonwire “අන්තර්ජාතික පරීක්ෂණයක් හමුවේ සාක්කි දෙන්න මම සූදානම්” – අසාද් මවුලානාගෙන් ප්‍රකාශයක් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්වීමට යෝජනාවී තිබියදී, ඊට සාක්ෂි ලබාදීමට රහස් හෙළිකරන්නා වන අසාද් මවුලානා ඉදිරිපත් වී
1 year ago Tags #ceylonwire මම දුන්නු කෝට් එක විලිලැජ්ජා නැතුව ඇඳගෙන මටම ගහනවා – මෛත්‍රීගෙන් ෆොනීට ප්‍රහාරයක්(වීඩියෝ) පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාට ජනාධිපති සමාව ලබාදී, ෆීල්ඩ් මාෂල් තනතුර ලබාදුන්නේ තමා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිහිපත් කළේය. ඊයේ
1 year ago Tags #ceylonwire බම්බලපිටිය ස්ටේෂන් එකේ වහලය කඩාවැටෙයි(වීඩියෝ) අද පස්වරුවේ පැවැති අධික වර්ෂාව සහ දැඩි සුළං තත්වය හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහලය කඩාවැටී ඇත. මෙහිදී දුම්රිය ස්ථානයේ රැඳී
1 year ago Tags #ceylonwire හොරෙන් රට පනින්න ගිය නෝර්වීජියානුවා අල්ලයි අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් පනවා තිබූ නෝර්වීජියානු ජාතිකයකු කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ හරහා රටින් පිටව යෑමට තැත්කිරීමේ දී අත්අඩංගුවට
1 year ago Tags #ceylonwire ලංකාවට එන ආන්දෝලනාත්මක චීන නැව ඉන්දියාවට කිට්ටු කරයි ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින ආන්දෝලනාත්මක චීන පර්යේෂණ නෞකාව වන ෂී යැන් 6(Shi Yan 6) ඉන්දියාවේ සුවිශේෂී ආර්ථික කලාපයට ආසන්නව පර්යේෂණ
1 year ago Tags #ceylonwire මහව සිට අනුරාධපුරය දක්වා රේල්පාර හදන්න ඉන්දියාවෙන් ණයක් මහව සිට අනුරාධපුරය දක්වා කිලෝමීටර් 66ක් දුම්රිය මාර්ග සංඥා පද්ධති සැලසුම් කිරීම, ස්ථාපනය කිරීම සහ පරීක්ෂා කිරීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිය