1 year ago Tags #ceylonwire නාමල් සනත්ට කියා ලයිට් බිල කඩිමුඩියේ ගෙවූ හේතුව නලින් හෙළිකරයි(වීඩියෝ) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ආන්දෝලනාත්මක රුපියල් ලක්ෂ 26ක විදුලි බිල කඩිමුඩියේ ගෙවා ඇත්තේ බිල්පත පැහැර හැරීමට එරෙහිව ගොනුකර ඇති මූලික
1 year ago Tags #ceylonwire බහුජාතික සමාගම් ආරක්ෂා කරන බවට හර්ෂ ද සිල්වාට චෝදනාවක් බහුජාතික සමාගම් ආරක්ෂා කරන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වාට බරපතල
1 year ago Tags #ceylonwire දුම්රිය වර්ජනය නිසා මගීහු නොසන්සුන්(වීඩියෝ) දුම්රිය නියාමක සංගමය ක්ෂණිකව ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රධාන දුම්රිය ස්ථාන රැසක කලබලකාරී වාතාවරණයක් උද්ගතව තිබේ. මේ නිසා
1 year ago Tags #ceylonwire දීප්තිමත් රාත්‍රියක් : පිරිමි 400*4 සහාය දිවීමෙනුත් ලෝකඩ පදක්කමක් ආසියානු ක්‍රීඩා මළල ක්‍රීඩා ධාවන පථයේ දීප්තිමත් රාත්‍රියක් සනිටුහන් කරමින් පිරිමි 400*4 සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා
1 year ago Tags #ceylonwire කාන්තා මීටර් 400×4 සහාය දිවීමෙනුත් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 400×4 සහාය දිවීම ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත් විය.
1 year ago Tags #ceylonwire උසස් පෙළ විභාගය ජනවාරි 04 ඇරැඹේ 2023 වසරට අදාළ උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04වැනිදා සිට 31වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ
1 year ago Tags #ceylonwire වසර 21කට පසු තරුෂි ලංකාවට රන් පදක්කමක් පළඳවයි(වීඩියෝ) වසර 21කට පසු ආසියානු මළල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ජයග්‍රහණය කරදීමට තරුෂි කරුණාරත්න සමත්විය. ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800
1 year ago Tags #ceylonwire කැලණිතිස්ස බලාගාරය වසාදමන්න ඇමැති සූදානම් වෙයි අධික ජනන පිරිවැයක් හේතුවෙන් කැළණිතිස්ස තාප බලාගාරය නවතා දැමීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේ දී
1 year ago Tags #ceylonwire ගෑස් මිලත් ඉහළට අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන්
1 year ago Tags #ceylonwire ඥානසාර හිමිට සමාව දෙන්න මෛත්‍රී ගත් තීරණය අභියෝග කරන පෙත්සම් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකර