1 year ago Tags #ceylonwire ලෝක කුසලානයේ කාලසටහන එළිදැක්වේ මුම්බායි හි පැවැත්වීමට නියමිත ‘ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන 2023’ තරගාවලියේ කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) අද(27) ප්‍රකාශයට පත් කර
1 year ago Tags #ceylonwire සූදුව පාලනය කරන්න අලුත් ආයතනයක් ශ්‍රී ලංකාවේ සූදු ක්‍රීඩා නියාමනය කිරීම සඳහා වෙනම අධිකාරියක් පිහිටුවීමට රජය තීරණය කර ඇත. එමගින් සූදු ක්‍රීඩාවෙන් අපේක්ෂිත බදු ආදායම්
1 year ago Tags #ceylonwire පොලිස්පති චන්දනට තවත් දිගුවක් දෙයිද? සිය සේවා කාලය ඊයේ (26) දිනයෙන් අවසන් වූ වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට තවත් සේවා කාලයක් ලබාදීමට බොහෝ දුරට ඉඩ ඇතැයි
1 year ago Tags #ceylonwire හෙට හදිසියේ කැබිනෙට්ටුව රැස්කරන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්මත කරගන්න ! දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම (DDR) හෝ ප්‍රශස්තකරණය (DDO) පිළිබඳ රජයේ ස්ථාවරය හෙට(28) පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කෙරෙනු ඇති බව
1 year ago Tags #ceylonwire දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනව නම් ව්‍යවස්ථා සංශෝධනයක් ඕනෑ – හර්ෂ කියයි (වීඩියෝ) රජය විසින් රටේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් සිදුකළහොත්, එහිදී දේශීය ණයහිමියන් ආරක්ෂා කිරීම සඳහා ව්‍යවස්ථාදායක සංශෝධනයක් අවශ්‍ය බව සමගි ජන
1 year ago Tags #ceylonwire ආගමික නිදහස ආරක්ෂා කරන්න අලුත් නීති ගේන්න ආණ්ඩුව සුදානම් ආගමික නිදහස ආරක්ෂා කිරීම හා ආගමික ඉගැන්වීම් අපහාසයට ලක්කිරීම වැළැක්වීම සඳහා නීති හඳුන්වාදීමට රජය සුදානම් වේ. ඊට අදාළව, බුද්ධශාසන, ආගමික
1 year ago Tags #ceylonwire ජර්මන් කාන්තාවට පරෙවි දුපතට යන්න ගිහින් මොකද උණේ ? (වීඩියෝ) පරෙවි දූපතට බෝට්ටු සවාරියකින් යෑම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ටිකට් පතක් රැගෙන පැමිණි ජර්මානු ජාතික සංචාරකයෙක්
1 year ago Tags #ceylonwire පොර්ට් සිටියට චීනෙන් තවත් ඩොලර් බිලියන 1.2ක් දෙනවලු කොළඹ වරාය නගරයට අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක් සිදුකරන බව චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (CHEC) සභාපතිවරයා තහවුරු කර ඇතැයි, චීනයේ
1 year ago Tags #ceylonwire උසාවියත් නොමග යවා බිරිඳටත් හොරෙන් SI දික්කසාදය අරං ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කරමින් බිරිඳට හොරෙන් අධිකරණයෙන් දික්කසාදය ලබාගත් උප පොලිස් පරීක්ෂකවරයකුව ගම්පොළ විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගෙන ඇත.
1 year ago Tags #ceylonwire මහාවංශය ලෝක උරුමයක් වේ ‘මහාවංශය’ ලෝක මතක ලේඛන උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. මහාවංශය යනු ලක්දිව මහා විහාර ඉතිහාසය ප්‍රධානකොට රජරට