1 year ago Tags #ceylonwire ලංකාවේ වැඩිහිටියෝ වැඩි වැඩියෙන් ‘ඩිමෙන්ෂියාවට’ ගොදුරුවෙති ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් වැඩි ප්‍රමාණයක් තනිකම හා ඩිමෙන්ෂියාව යන රෝග තත්වයෙන් පෙළීම දිගින් දිගටම වැඩිවෙන බවත් ඒ සදහා බලධාරීන්ගේ අවධානය
1 year ago Tags #ceylonwire වාහනවලින් 30%ක් කළු දුම පිටකරනවා – මාසයක් ඇතුළත හදාගත්තේ නැත්නම් ‘බ්ලැක්ලිස්ට්’ කරනවා අධික කළු දුමාරයක් නිකුත් කරන වාහන සම්බන්ධයෙන් වාහන විමෝචන පරීක්ෂණ භාර අරමුදලට පැමිණිලි කිරීමට ජනතාවට පහසුකම් සලසා ඇත. ඒ අනුව,
1 year ago Tags #ceylonwire මාතරට ගංවතුර ගලන හේතුව නිල්වලා ගඟේ ලවණ බාධකයද? බොහෝ ආන්දෝලනයකට තුඩු දී ඇති නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය, ගංවතුරින් පසු බැස යන ජල මට්ටමට ඇත්ත වශයෙන්ම
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ පළමු කාන්තා සමූහ ප්‍රධාන විධායක නිලධාරී කස්තුරි විල්සන් ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකාවේ සමූහ ව්‍යාපාරයක ප්‍රථම කාන්තා සමූහ ප්‍රධාන විධායක නිලධාරිනිය වන කස්තුරි චෙල්ලරාජා විල්සන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර
1 year ago Tags #ceylonwire පරිසර ඇමැති නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධූරය අවදානමේ පරිසර ඇමැති නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් කිරීමට ගත් තීරණය වලංගු සහ නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
1 year ago Tags #ceylonwire මැලේසියාවේ ශ්‍රී ලාංකිකයන් තිදෙනාගේ ඝාතනයට හේතුව මුදල් ආරවුලක් මැලේසියාවේ සෙන්තුල් හි කුලී නිවසකදී ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ඝාතනය කිරීම පිටුපස මුදල් ප්‍රශ්නයක් ඇතැයි විශ්වාස කෙරෙන බව වාර්තා වේ. මැලේසියානු
1 year ago Tags #ceylonwire ඉන්දු-ලංකා මගී යාත්‍රා සේවයට රජය බාධාකරන බවට චෝදනා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යාත්‍රා සේවාවක් ආරම්භ කිරීම අවහිර කිරීමට ශ්‍රී ලංකා රජය උත්සාහය දරන බවට ඉලංගෙයි තමිල් අරසු
1 year ago Tags #ceylonwire මඩකලපුවේ තණබිම් නිසා TNA මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවක(වීඩියෝ) මඩකලපුවේ තණබිම් සම්බන්ධ කරුණක් මුල්කර ගනිමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් අද (06) පැවැත්වූ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතුවලට බාධා එල්ල
1 year ago Tags #ceylonwire කොල්ලුපිටියේ බස් රථ අනතුරින් මියගිය අයගේ පවුල්වලට ජනපති නියමයෙන් රු. ලක්ෂ 05 බැගින් වන්දි අද (06) උදෑසන කොල්ලුපිටිය ලීබර්ටි වටරවුම අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වලට රුපියල්
1 year ago Tags #ceylonwire ලයිට් බිලයි බදුයි තවත් වැඩිකළොත් උද්ධමනය ආයෙත් වැඩිවෙන්න පුළුවන් – මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක් 2023 සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය, ඉලක්කගත මට්ටමට වඩා පහළ අගයයකට පැමිණ ඇති බවත්, මෙම නිරුද්ධමන ක්‍රියාවලිය 2023 වසරේ සැප්තැම්බර් මාසයේ