මන්ත්රීවරු වරප්රසාදවලට මුවාවෙලා අධිකරණයට ‘නිර්ලජ්ජිත ලෙස’ පහරදෙනවා – නීතිඥ සංගමය
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විසින් අධිකරණ කටයුතු පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්රකාශ කරමින්, පාර්ලිමේන්තු වරප්රසාද ‘ගසාකෑමේ’ ප්රවණතාවක් වර්ධනය වෙමින් පවතින බව ශ්රී ලංකා නීතිඥ