1 year ago Tags #ceylonwire ග්‍රාම නිලධාරී හිඟය ලබන වසරේත් පවතින ළකුණු ග්‍රාම නිලධාරී හිඟය හේතුවෙන් මතුව ඇති ගැටලු ලබන වසරේද එලෙම පවතිනු ඇතැයි වාර්තා වේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා
1 year ago Tags #ceylonwire ඉන්දියාව-ලංකාව සම්බන්ධ කරන තෙල් නළය ගැන අධ්‍යයනයට කමිටුවක් තමිල්නාඩුවේ නාගපට්ටිනම් සිට ත්‍රිකුණාමලය හරහා කොළඹට තෙල් බෙදා හැරීමේ නළ මාර්ගයක් සඳහා ඉන්දියානු තෙල්සංස්ථාව (IOC) ඉදිරිපත් කළ යෝජනාව ඇගැයීමට රජය
1 year ago Tags #ceylonwire පෙම්වත් කොස්තාපල්වරියගේ නිරුවත ලෝකයට පෙන්වූ කොස්තාපල් පොලිසියට මාට්ටු පෙම්වතියගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයට මුසුකළ පොලිස් කොස්තාපල්වරයකු පරිගණක් අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් කොස්තාපල්වරයාගේ පෙම්වතිය
1 year ago Tags #ceylonwire ගාලු පිටියේ ශ්‍රී ලංකාව පිත්ත අතට ගනී සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග අද ආරම්භවන පළමු ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට
1 year ago Tags #ceylonwire පාස්කු බෝම්බය නිසා තහනම් කළ ඉස්ලාමීය සංවිධාන පහක තහනම ඉවත් කෙරේ 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව තහනම් කළ ඉස්ලාමීය සංවිධාන 11න් පහක තහනම කොන්දේසි සහිතව ඉවත් කිරීමට රජය
1 year ago Tags #ceylonwire වෙන ඒවට දෙන්න කළින් පාරවල් හදන්න බිලියන් 20ක් දෙන්න – බන්දුල රජයෙන් ඉල්ලයි පවතින මාර්ග පද්ධතිවල පවතින අයහපත් තත්ත්වය හමුවේ මාර්ග හදිසි අලුත්වැඩියාව සහ නඩත්තුව සඳහා රුපියල් බිලියන 20ක් නිදහස් කරන ලෙස ප්‍රවාහන
1 year ago Tags #ceylonwire ලියාපදිංචියක් නැති පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වටළයි දෙහිවල මල්වත්ත පාරේ ලියාපදිංචියකින් තොරව පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පොලීසිය වටළා තිබේ. ආගමික සංවිධානයකට අයත් පුද්ගලයකු (පාස්ටර්වරයකු) විසින් එය පවත්වාගෙන
1 year ago Tags #ceylonwire ඩිල්ශාන් මධුශංක ටෙස්ට් පිටියට සංචාරක පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය හෙට (16) ගාල්ලේදී ආරම්භ වීමට නියමිතය. ගාල්ලේදී
1 year ago Tags #ceylonwire වාර්තා පොතට ගිය විම්බල්ඩන් කාන්තා කිරුළ විම්බල්ඩන් කාන්තා කේවල ශූරතාව දිනාගත් පළමු ශ්‍රේණිගත නොකළ ක්‍රීඩිකාව බවට චෙක් ජාතික මාර්කටා වොන්ඩ්‍රොසෝවා ඉතිහාසයට එක් විය. ඒ අද පැවති
1 year ago Tags #ceylonwire චමෝදිට විද්ද බෙහෙත මහනුවර රෝහලේදීත් තවත් දෙන්නෙකුට ඇලජික් වෙලා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ 21 හැවිරිදි තරුණියකගේ මරණයට හේතු වූ ඖෂධයේම වෙනත් කාණ්ඩයක ඖෂධයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලින්ද අද(15) තවත් රුණු