1 year ago Tags #ceylonwire ඔඩ්ඩුසුඩාන් සැමියෙක් බිරිඳව ළිඳට දමා මරලා මානසික ආබාධයකින් පෙළෙන බිරිඳව ළිඳට දමා ඝාතනය කළ සැමියකු ඔඩ්ඩුසුඩාන් පොලිසිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ
1 year ago Tags #ceylonwire මැතිවරණ කොමිසමට සාමාජිකයන් පත්කිරීමේ ප්‍රමාදය ගේමක්ද ? මැතිවරණ කොමිසමට සාමාජිකයන් පත්කිරීම කුමන්ත්රණකාරී ලෙස ප්‍රමාද කිරීමට උත්සාහ කරන බවට මැතිවරණ නිරීක්ෂකයෝ චෝදනා කරති. ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන
1 year ago Tags #ceylonwire ගත්ත සල්ලි ලක්ෂ 50 ගාණෙ ආපහු දෙන්න සක්විති එකඟවෙයි ජනප්‍රිය ඉංග්‍රීසි ගුරුවරියක් වන සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ සාපරාධී විශ්වාසය කඩකිරීමේ චෝදනාවට අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇත. සක්විති හවුසින්
1 year ago Tags #ceylonwire දරුවාට සහ පොලිසියට පහරදුන් අයෙක් පොලිස් අත්අඩංගුවේ සිය දරුවාට තියුණු ආයුධයකින් පහරදී පොලිස් නිලධාරීන්ටද පහරදුන් පුද්ගලයකු මදුරන්කුලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් හදිසි ඇමතුම් අංශයට කාන්තාවකට
1 year ago Tags #ceylonwire ත්‍රිපිටකය ඉංග්‍රීසියෙන් අන්තර්ජාලය හරහා ලෝකයටම ජාතික උරුමයක් ලෙස නම් කර ඇති සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව ඉංග්‍රීසියෙන් ලියා අන්තර්ජාලයේ පළකර මුද්‍රණය කරන බව බුද්ධශාසන, ආගමික
1 year ago Tags #ceylonwire සාජන් දඩ පොත වෙනස් කරලා දඩ මුදල්වලට විදලා සටහන් පොත්වල අසත්‍ය තොරතුරු ඇතුළත් කර කූඨ ලේඛන සැකසූ පොලිස් සැරයන්වරයකු මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire ඉන්දියාවට දුන් පොරොන්දු ඉටුකිරීමට රනිල්ට බලකරන්න – TNA මෝදිට ලියයි බලය බෙදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට බලපෑම් කරන ලෙස ඉල්ලා සිටිමින්, දෙමළ ජාතික සන්ධානය
1 year ago Tags #ceylonwire ලංකාවේ පාස්පෝර්ට් එක ලිබියාවට සමාන වෙයි අඟහරුවාදා(18) නිකුත් කරන ලද හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ (Henley Passport Index) නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ගෝලීය ගමනාන්ත 192 ක්
1 year ago Tags #ceylonwire කොවිඩ් නිසා මැරුණු මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීමට නිර්දේශ කළ කමිටුවට නඩු ! විද්වත් කමිටුවේ නිර්දේශවලට අනුව, කොවිඩ්-19ට ගොදුරුවී මරණයට පත්වූ මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කළ ඥාතීන්, අදාළ විශේෂඥ කමිටුවේ සාමාජිකයන්ට එරෙහිව නඩු
1 year ago Tags #ceylonwire ඉතිහාසයේ පළමුවරට රිජ්වේ ආර්යා රෝහලේ වෛද්‍යවරු අද වැඩවර්ජනයක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (19) පෙරවරු 8.00 සිට ආරම්භ කිරීමට නියමිත පැය 24ක සංකේත වැඩවර්ජනය රිජ්වේ ආර්යා රෝහලේ