1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට තව අවුරුදු 04කට GSP+ ලැබෙයි ශ්‍රී ලංකාවට යුරෝපා සංගම් වෙළෙඳපොළ වෙත ප්රවේශවීමට තවදුරත් ඉඩසලසමින්, 2027 දෙසැම්බර් 31 දක්වා වත්මන් GSP+ යෝජනා ක්‍රමය වසර 04කින් දීර්ඝ
1 year ago Tags #ceylonwire පොලිස්පතිට ක්‍රීඩා කරන්න චාන්ස් එකක් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයකු ලෙස පත් කර තිබේ. වසර තුනක කාලයක් සදහා මෙම පත්කිරීම සිදුකර ඇති බව ක්‍රීඩා
1 year ago Tags #ceylonwire කැලණි පාලමේ ඇණ ගලවපු කතා බොරු (වීඩියෝ) නව කැලණි පාලමේ රුපියල් මිලියන ගණනක් වටිනා ඇණ සොරකම් කර ඇති බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය
1 year ago Tags #ceylonwire තරු පහේ හෝටලයකදී සේවිකාවක දූෂණය කළ බව කියන කෝටිපතියෙක් දැලේ කොළඹ තරුපහේ හෝටලයකදී සිය සේවිකාවක දූෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කෝටිපති ව්‍යාපාරිකයකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට
1 year ago Tags #ceylonwire පොලිසිය යටකරගෙන ගිය බිස්නස් පුතා අල්ලයි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අනතුරට ලක්කර පලාගිය පලාගිය කාර් රථයක රියදුරු බම්බලපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. බොරැල්ල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන
1 year ago Tags #ceylonwire ඉන්දියාව සහ පාකිස්ථානය සැප්තැම්බර් 02 මහනුවරදී හමුවෙයි ආසියානු කුසලාන තරගාවලිය තරග 13 කින් සමන්විත වන අතර, ඒ සියල්ල පාකිස්ථාන සම්මත වේලාවෙන් පස්වරු 01ට (ශ්‍රී ලංකාවේ සම්මත වේලාවෙන්
1 year ago Tags #ceylonwire පාන්පිටි මිල අඩු නොවෙන්නෙ සමාගම් ඡන්දවලට සල්ලි පොම්ප කරන නිසාලු තිරිඟු පිටි අලෙවියේ යෙදීසිටින සමාගම් දෙක ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා මුදල් පොම්ප කිරීම නිසා ලෝක වෙළෙඳපොළේ තිරිඟු පිටි සහ
1 year ago Tags #ceylonwire බීඩි කොළ ටොන් බාගයක් මිගමුව කළපුවෙන් පන්නද්දී අල්ලයි මීගමුව කළපුව හරහා මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන ආ බවට සැකකරන උර 19ක අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 557කට අධික තොගයක්
1 year ago Tags #ceylonwire ජාතික රෝහලේ තවත් වර්ජනයක් ඉල්ලීම් පහක් මුල්කර ගනිමින් වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමය විසින් කොළඹ ජාතික රෝහලේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. රසායනාගාර සේවා ක්‍රමවත්ව
1 year ago Tags #ceylonwire මැයි 09 විරෝධතාවේදී පොලිසිය වගකීම් ඉටුකළේ නෑ කියූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට ගාලු මුවදොර අරගල භූමියේ ඇතුළු දිවයින පුරා පසුගිය වසරේ මැයි මස 09වැනිදා ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට පොලිසිය නිසි පියවර