1 year ago Tags #ceylonwire මන්නාරමේ තවත් සුළං විදුලි බලාගාරයක් විවෘත්ත කෙරේ වින්ඩ්ෆොස් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන හිරුරැස් පවර් සමාගම මගින් මන්නාරම ප්‍රදේශයේ ඉදි කරන ලද මෙගාවොට් 15ක සුළං බලාගාරය විවෘත කිරීම
1 year ago Tags #ceylonwire පොලිසියයි හමුදාවයි හැප්පී දෙකකට තුවාල බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට අයත් පොලිස් ජීප් රථයක ගැටුණු යතුරුපැදියක පැදිකරු හා පසුපැදිකරු වූ හමුදා සෙබළුන් දෙදෙනකු තුවාල ලබා තිබෙන
1 year ago Tags #ceylonwire ඡන්ද දිනන්න ඕන නිසා IMF යෝජනා කීපයක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවයි දේශපාලන සහ මහජන සහයෝගය නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාව සඳහා වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) විසින් අනුමත
1 year ago Tags #ceylonwire රැඳවියෝ 05ක් මහර බන්ධනාගාරයේ වහලට නගී මහර බන්ධනාගාරයේ වහලය මතට නැගී රැඳවියන් පස්දෙනකු විරෝධතාවයක් ආරම්භ කර තිබේ. අද(05) උදෑසන නවයට පමණ වහලය මත නැගි මෙම රැඳවියන්
1 year ago Tags #ceylonwire පියාගේ පොරෝ පහරින් පුතා පරලොව යයි මුදල් ආරවුලක් මත පියාගේ පොරෝ පහරකට ලක්වූ පුතෙක් බරපතල තුවාල ලබා කුරුණෑගල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙන බව
1 year ago Tags #ceylonwire එන්න කියා කන්න නොදීම හෙවත් බන්දුලගේ පීචං කෝච්චි ගමන(වීඩියෝ සහිතයි) ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන විසින් සිය මැතිවරණ බල ප්‍රදේශය හරහා ධාවනයට යොදවන ලද ‘සීතාවක ඔඩිසි’ මංගල ගමන් වාරය ආවරණය කරන
1 year ago Tags #ceylonwire ටියුෂන් ගාස්තු වැඩි නිසා ඉස්කෝල විභාග අඩුකරයි නිසි ක්‍රමවේද අනුව පාසල් වාර විභාග වසරටම එකක් පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි. එසේම ඉදිරියේදී එක්
1 year ago Tags #ceylonwire ආසියානු එක්දින කුසලානයට කුසල් ජනිත් එයි ලබන 30වැනිදා මෙරටදී සහ පාකිස්ථානයේදී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන එක්දින තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇතැයි වාර්තා
1 year ago Tags #ceylonwire දඹුල්ල ලෙන් සිතුවම්වල විනාශය නවත්තන්න යුනෙස්කෝවෙන් විශේෂඥයෙක් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝව (UNESCO) විසින් දඹුල්ල ලෙන් සිතුවම්වලට සිදුවන ජල හානිය පාලනය කිරීම සඳහා
1 year ago Tags #ceylonwire වැඩ තහනම් කර තිබියදී බලෙන් වැඩකළ අධිකරණ වෛද්‍ය නිලධාරී ගැන අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) විසින් පනවා ඇති වැඩ තහනම නොතකා මරණ පරීක්ෂණ සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) වෛද්‍ය රුහුල්