1 year ago Tags #ceylonwire LPL හොඳම පන්දු යැවීම වනිඳුගෙන් – යාපනය පළමුවරට ඉවතට LPL තරග ඉතිහාසයේ හොඳම පන්දු යැවීම දඹුල්ල කණ්ඩායමේ නායක වනිඳු හසරංග ඊයේ සනිටුහන් කළේය. යාපනය කණ්ඩායම හමුවේ ඊයේ (17) පැවති
1 year ago Tags #ceylonwire වතුර බිලට දෙසැම්බරයේ මිල සූත්‍රයක් ජල ගාස්තුව සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට නියමිත බවත්, එය දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, ජල සම්පාදන හා වතු
1 year ago Tags #ceylonwire රනිල්-බැසිල් හමුවක් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අද (18 වැනිදා) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
1 year ago Tags #ceylonwire පාඩුයි කියා ලයිට් බිල වැඩිකරන්න ආයෙත් ඉල්ලන ලංවිම පහුගිය මාස තුනෙත් බිලියන 20ක ලාභයක් ලබලා පාඩු ලබන බව පවසමින් විදුලි බිල නැවත වතාවක් ඉහළ දැමීමට මෑතකදී මහජන උපයෝගිතා කොමිසමින් අවසර ඉල්ලු ලංකා විදුලි බල මණ්ඩලය
1 year ago Tags #ceylonwire කොළඹට එන අලුත්ම චීන පර්යේෂණ නෞකාව හොයන්නේ මොනවා ගැනද? – හොරෙන් අත්සන් කළ නාවික ගිවිසුමක් ගැනත් තොරතුරු එළියට කොළඹ සහ හම්බන්තොට ගැඹුරු මුහුදු වරායේ නැව්ගත කිරීමට බලාපොරොත්තු වන ෂී යැන් 6(Shi Yan 6) නම් නව චීන සමුද්‍ර පර්යේෂණ
1 year ago Tags #ceylonwire BREAKING NEWS : හෝමාගම කර්මාන්ත කලාපයේ කර්මාන්ත ශාලාවක ගින්නක්(වීඩියෝ) හෝමාගම කර්මාන්ත කලාපයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. අද පස්වරු 8.30ට පමණ මෙම ගින්න හටගෙන ඇත. ගින්නෙන් කර්මාන්ත ශාලාව මුළුමනින්ම
1 year ago Tags #ceylonwire හෙට්ටිපොළ යන්න ගිය ‘අත’ ආපසු හැරෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය මෙවර හෙට්ටිපොළදී පැවැත්වෙන බව, ඊයේ ප්‍රකාශ කළත් අද වන විට එම තීරණය වෙනස් වී තිබේ.
1 year ago Tags #ceylonwire මාස 06 කට විදුලිය සල්ලිවලට ගන්න අවසර මාස හයක කාලයක් සදහා මෙගාවොට් 100 ක විදුලිය හදිසි පදනම මත මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා
1 year ago Tags #ceylonwire ගුවන් යානයක් පහතින් ගිහින් වැනසුණු ගෙවල් ගැන හොයන්න ඇමැතිගෙන් කමිටුවක් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ ආසන්නයේ ගුවන් යානයක් පහතින් පියාසර කිරීම හේතුවෙන් මීගමුව සහ කටාන ප්‍රදේශවල නිවාසවලට හානි සිදුවූ බව කියන සිදුවීම
1 year ago Tags #ceylonwire ලංකාවේ තුනේ පන්තියේ දරුවන්ගෙන් 85%කගේ සාක්ෂරතාව ප්‍රමාණවත් නෑ – යුනිසෙෆ් හෙළිකරයි ශ්‍රී ලංකාවේ තුන්වන ශ්‍රේණියේ ළමුන්ගෙන් සියයට 85ක් සාක්ෂරතාවය සහ සංඛ්‍යාව පිළිබඳ අවම ප්රවීණතාවයක්වත් ලබා නොගන්නා බව යුනිසෙෆ් සංවිධානය අනාවරණය කරයි.