1 year ago Tags #ceylonwire ත්‍රීරෝද රථ මෝඩිෆයි කරන්න අවසර ත්‍රීරෝද රථවල අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය සඳහා අවසර ලබාදෙන බවත්, ඒ සඳහා විවිධ උපාංග සහ අලංකරණයන් සඳහා ගාස්තු අය
1 year ago Tags #ceylonwire මට හිරුණිකාගේ දේශපාලනේට ගහන්න ඕනෙ නෑ – හිරුණිකා උස්සං ගිය බව කියන තරුණයා උසාවියේදී කියයි දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු 2015 වසරේදී ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා
1 year ago Tags #ceylonwire තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කරයි තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගෙන ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි. රාජ්‍ය ඇමැතිවරයා මේ
1 year ago Tags #ceylonwire අවිචාරවත් භික්ෂුන් ගස් පැවිදි කරන්න ගිහිං ශාසනය හෑල්ලු කරනවා – හෑගොඩ විපස්සි හිමියෝ කියති මෙරට අවිචාරවත් භික්ෂුන් විසින් ගස් පැවිදි කිරීම වැනි විගඩම් කිරීම නිසා ශාසනික සම්ප්‍රදායන් හෑල්ලුවී ඇතැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්යක්ෂ හෑගොඩ
1 year ago Tags #ceylonwire රට පුරා රෝහල්වල CT ස්කෑන් යන්ත්‍රවලින් තුනෙන් එකක්ම කැඩිලා රජයේ රෝහල්වල ඇති සමස්ත සීටී ස්කෑන් යන්ත්‍රවලින් තුනෙන් එකක් මේ මුළුමනින්ම අක්‍රිය වී ඇතැයි වෛද්‍ය වෘත්තිකයෝ සඳහන් කරති. රජයේ විකිරණ
1 year ago Tags #ceylonwire ජනපති ලේකම්ගේ 60ක් ජනපති යටතට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්, ජනාධිපති කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන් 60 දෙනකු ජනාධිපති කාර්ය මණ්ඩලයට පත්කරනු ලැබ ඇත. ඊට අදාළ අති
1 year ago Tags #ceylonwire දුවගේ පොලු පහර කා පියා මරුට දියණියගේ පහරකෑමට ලක් වූ පියකු බරපතළ තුවාල ලබා රෝහල්ගතව සිටියදී මියගොස් තිබෙන බව කලවංචිකුඩි පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කලවංචිකුඩි
1 year ago Tags #ceylonwire කොක්කුතොඩුවායි සමූහ මිනීවළ ගැන හෙට විශේෂ සාකච්ඡාවක් මුලතිව් කොක්කුතොඩුවායි සමූහ මිනීවළේ කැණීම් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් හෙට (13) දින අදාළ සියලු ආයතන
1 year ago Tags #ceylonwire දින 06කින් මිලියන 26කගේ හිත් දිනූ රජිනි කාන්ත්ගේ කාවාලා (වීඩියෝ) ඉන්දීය, දෙමළ සිනමාවේ සුපිරි තරුව වන රජිනි කාන්ත්ගේ ජෙයිලර් චිත්‍රපටියේ පළමු ගීතය නිකුත් වී ඇත. රාජිනීගේ හැඩරුව ගැන විවේචනය කරමින්
1 year ago Tags #ceylonwire කෝප්රල් බස් එකේදී තුර්කි කතට අතවර කරලා තුර්කි ජාතික කාන්තාවකට බස් රථයක් තුළදී අතවර කළ යුදහමුදා කෝප්රල්වරයකු දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම තුර්කි ජාතික තරුණිය