1 year ago Tags #BOO බන්දුලගේ ආසනය හරහා දුවන දුම්රිය මාර්ගය ඉලෙක්ට්‍රික් කරන්න ආයෝජකයෝ හොයයි කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා දිවෙන කැලණිවැලි දුම්රිය මාර්ගය විද්‍යුත්කරණය කිරීමට ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව, චීනය, රුසියාව සහ බෙලරුස් යන රටවල්
1 year ago Tags #ceylonwire රනිල් තමයි ඊළඟ ජනාධිපති අපේක්ෂක – සබ්රි තහවුරු කරයි වත්මන පාලක සන්ධානය නියෝජනය කරන මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්වනු ඇතැයි විදේශ කටයුතු ඇමැති අලි සබ්රි සඳහන්
1 year ago Tags #ceylonwire කතක් සැමියාගේ සිරුරට ගිනිතබා මරයි සැමියාගේ සිරුරට ගිනි තබා ඝාතනය කළ කාන්තාවක් මොරටුමුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව 51ක් හැවිරිදි
1 year ago Tags #ceylonwire රෑ රාජකාරියකට ගේකට පැන්න සාජන්ගේ අතපය බැඳලා නිවෙසකට පැන කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන පොලිස් සැරයන්වරයකු ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය
1 year ago Tags #ceylonwire අපරාධ නඩු රැසක වරෙන්තුකාරයෙක් ගුවන් තොටේදී අත්අඩංගුවට මිනීමැරුම්, පුපුරන ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සහ නගර මිනිස් ජාවාරම් සම්බන්ධව චෝදනා එල්ලවී ඇති, ශ්‍රී ලංකාවේ සැඟවී සිටි 47 හැවිරිදි පුද්ගලයකු
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාව වසර 03කට පසු ප්‍රථම වරට ප්‍රාග්ධන පාලනය ලිහිල් කරයි රටේ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ දක්නට ලැබෙන වැඩිදියුණුවීම් හේතුවෙන්, 2020 අප්‍රේල් මාසයේ සිට විදේශ ප්‍රේෂණ සඳහා මෙතෙක් පනවා තිබූ ඇතැම්
1 year ago Tags #ceylonwire හිටපු ජනාධිපතිවරු ගැන රජය තීරණයක් ගනී ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී තිබූ නිල නිවාසවල විදුලිය හා ජල ගාස්තු, ජංගම දුරකථන බිල්පත් සඳහා මුදල් වෙන් කිරීම වැනි
1 year ago Tags #ceylonwire කෝටි 7ක් වටින ඉතිහාසයේ ලොකුම මත්වෙන ‘මැජික් හතු’ තොගය රේගු භාරයට ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් කෝටි 7කට අධික වටිනාකමකින් යුත් ඉතිහාසයේ විශාලතම ‘මැජික් මෂ්රූම්’ තොගයක් සහ තවත් මත්ද්‍රව්‍ය තොගයක් සීදූව
1 year ago Tags #ceylonwire නළු නිළියන්ට ‘සතයක්වත්’ වියදම් කළේ නෑ, ඔප්පු කළොත් අයින්වෙනවා – ශමිමි කියයි(වීඩියෝ) 2022 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට රැගෙන යෑමට නළු නිළියන් ඇතුළු පිටස්තර පුද්ගලයන්ට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
1 year ago Tags #ceylonwire ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙක් ගේන්න ශ්‍රීලනිපයත් ගාල්ලෙන් වැඩ අරඹයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරිමට කටයුතු සුදානම් කර ඇත. එම සාමාජික