4 days ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ නව කතානායක ලෙස අශෝක රන්වල තෝරාගනී 10 වැනි පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය අශෝක රන්වල තෝරා පත්කර ගන්නා ලදී. ඊට අදාළ යෝජනාව
4 days ago Tags #Adani_Green_Energy සූර්ය බලශක්ති කොන්ත්‍රාත්තුවක් ගන්න ඩොලර් මිලියන 250ක් අල්ලස් දෙන්න හැදුවැයි අදානිට නඩු ඉන්දියානු අදානි සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා සහ ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනකු වන ගෞතම් අදානිට ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් නිව්යෝර්ක් නුවරදී
4 days ago Tags #ceylonwire ඩිජිටල් තිර නිසා දරුවන්ට මන්දපෝෂණේ හැදෙනවා කුඩා දරුවන් විද්‍යුත් ඩිජිටල් තිර භාවිතයට ඇබ්බැහිවීම නිසා අක්ෂි ආබාධ, මන්දපෝෂණය, අධිපෝෂණය යනාදි රෝග රැසකට ගොදුරුව ඇතැයි සමීක්ෂණ වාර්තාවලින් හෙළිව
4 days ago Tags #ceylonwire මහීෂ් තීක්ෂණ එක්දින පන්දු යවනන්නන් ශ්‍රේණිගතකිරීමේ පළමු දසදෙනා අතරට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් හි පන්දු යවන්නන් අතර පළමු දසදෙනා අතරට පිවිසිමට ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ සමත්ව
4 days ago Tags #ceylonwire ඡන්ද කටේ අරක්කු ලයිෂන් බෙදපු එකටත් රනිල්ට නඩු ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව සුරාබදු පනතට පටහැනි ලෙස මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ,
4 days ago Tags #ceylonwire “මට හොරෙක් වෙන්න බෑ” කියමින් විජේදාසත් දේශපාලනෙන් සමුගනී හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ තමා දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කළේ තමන් ඉදිරි මැතිවරණයකට ඉදිරිපත් නොවන බව
4 days ago Tags #ceylonwire උසස් පෙළ කල්දමන්නේ නැත 2024 අ.පො.ස උසස් පෙළ (උ/පෙළ) විභාගය කල්දමන ලෙස පාර්ශව කිහිපයක් විසින් ඉල්ලීම් කළද නියමිත පරිදි විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම්
4 days ago Tags #ceylonwire පරණම රස්සාව කරමින් හිටපු වියට්නාම ළඳුන් පිරිසක් කොළඹින් අල්ලලා තම සේවාදායකයන්ගෙන් රුපියල් 35,000 සිට 50,000 දක්වා මුදලක් අයකරමින් කොළඹ නගරයේ ඉහළ පෙළේ ගණිකා නිවාස දෙකක් පවත්වාගෙන ගිය වියට්නාම කාන්තාවන්
4 days ago Tags #ceylonwire ගාසා තීරයෙන් නිදහස් කරන සෑම ප්රාණඇපකරුවෙක්ටම ඩොලර් මිලියන 5ක් ගෙවන්න ඊශ්‍රායල් අගමැති පොරොන්දු වෙයි ගාසා තීරයෙන් මුදාහරින සෑම ප්රාණඇපකරුවකු සඳහාම අදාළ පාර්ශවයට ඩොලර් මිලියන 5ක් ත්‍යාගයක් ලෙස ලබාදෙන බවත් හමාස් ග්‍රහණයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල
4 days ago Tags #ceylonwire මෝල්ලුන්ට දන්නන්න හාල් ටොන් 70,000ක් රටින් ගෙන්නයි දේශීය වෙළෙඳපොළේ පවතින සහල් හිඟය පියවීමේ පියවරක් ලෙස නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් දක්වා ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.