1 year ago Tags #ceylonwire ප්‍රදර්ශනයක් විවෘත කරන්න අගමැති පුතා එක්ක චීනෙ යයි චීනයේ සිව්දින නිල සංචාරයක් සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන ඊයේ (අගෝස්තු 14) කොළඹින් පිටත්ව ගියේය. ඔහු චීන වාණිජ අමාත්‍යාංශය සහ යුනාන්
1 year ago Tags #ceylonwire වනිඳු ටෙස්ට් පිටියෙන් සමුගනී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක් යවමින්
1 year ago Tags #ceylonwire ජලාශ තවත් බසී – වතුරට උඩ යන්නත් බාධා ජලාශ රැසක ජල මට්ටම තවදුරටත් පහත බැස ඇති බව මහවැලි අධිකාරිය පවසයි. මහවැලි ජලාශ 04 ක හැර අනෙක් සියල්ලේම ජල
1 year ago Tags #bandula ලංගම පිරිසකගේ වත්කම් ගැන සොයයි ලංගම මූල්‍ය වංචා වලට සම්බන්ධ සේවකයන්ගේ වත්කම් සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් පවත්වන බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන පැවසීය. ඔහු කියා සිටියේ
1 year ago Tags #ceylonwire පද්මෙගෙ කීමට වේග බට්ටාට වෙඩි තැබුවේ කළු අජිත්ගේ ගෝලයෙක් වැලිවේරියේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ” වේග බට්ටා” ට වෙඩි තැබූ සැකකරු පාතාල කල්ලි සාමාජිකයෙකුගේ වෙඩි පහරට ලක්ව මියගිය මිනුවන්ගොඩ
1 year ago Tags #ceylonwire ඉන්දු – ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය ෂැංග්‍රිලා හෝටලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඉන්දු ශාන්තිකර විධානය (US Indo – Pacific Command – INDOPACOM), ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා
1 year ago Tags #ceylonwire නියඟය නිසා කුඹුරු අක්කර 32,815ක් විනාශ වෙලා වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 19 ක කුඹුරු අක්කර 32,815 ක් විනාශ වී ඇති බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය
1 year ago Tags #ceylonwire “අධිකරණය අහෝසි කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුව සම්මත කළොත් කථානායක ඒකත් පිළිගන්නවද?” – සජබ ප්‍රශ්න කරයි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියට අදාළව පාර්ලිමේන්තුවේ සම්මතවූ යෝජනාව පිළිබඳ සිය තීන්දුවේ දැඩිව සිටීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන ගත් තීරණය
1 year ago Tags #ceylonwire 13 ඕනෙ නෑ : රට වට්ටන්න විදේශ බලවේග බලාගෙන ඉන්නවා – පොහොට්ටුව අවධාරණය කරයි රටක් කඩාවැටෙන විට විදේශ බලවේග සහ විවිධ රාජ්‍ය නොවන සංවිධාන එය අස්ථාවර කිරීමට බලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
1 year ago Tags #Barn_Owl කොළඹ බකමූණන් සොයා විශේෂ මෙහෙයුමක් කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ 64 දෙනෙක්ගෙන් සමන්විත පක්ෂි විද්‍යා කණ්ඩායමක් විසින් කොළඹ නගරයේ බකමූණන් ගහණය පිළිබඳ සමීක්ෂණයක් සිදු