1 year ago Tags #ceylonwire යාපනයේ තිබුණු LPL කිරුළ මහනුවරට රැගෙන එයි ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියරේ ශුරතාව දිනා ගැනීමට බී ලව් කැන්ඩි සමත් විය. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දි
1 year ago Tags #ceylonwire ලොවම කතා කරන තොල් සිප ගැනීම(වීඩියෝ) ස්පාඤ්ඤ පාපන්දු සංගමයේ සභාපති Luis Rubiales විසින් තොල් සිපගැනීම පිළිබඳ තමන් නොසතුටෙන් පසුවන බව ස්පාඤ්ඤ ක්‍රීඩිකා ජෙනිෆර් හර්මොසෝ අවධාරණය කරයි.
1 year ago Tags #ceylonwire නෝහා ලයිල්ස් : ලොව වේගවත්ම මිනිසා ඇමෙරිකාවේ නෝහා ලයිල්ස් හංගේරියාවේ බුඩපෙස්ට් හිදී ලොව වේගවත්ම මිනිසා ලෙස අභිෂේක ලැබීය. ඒ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100
1 year ago Tags #ceylonwire ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය : තරු හැලුණු මීටර් 100 අවසන් පූර්ව වටය ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 පිරිමි අවසන් පූර්ව වටයේ තරග මීට ටික වේලාවකට පෙර අවසන් විය. එහිදී ලොව සුපිරි
1 year ago Tags #birth උපත්-මරණ-කසාද නීතියක වෙනසක් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන උප්පැන්න, විවාහ සහ මරණ ලේඛන වල සහතික පිටපත් මාස හයකට පසු අවලංගු නොවන බව
1 year ago Tags #ceylonwire ක්‍රිකට් ලෝක කුසලානය : ශ්‍රී ලංකා තරග කාලසටහන යළි වෙනස් වෙයිද? අඛණ්ඩව දින දෙකක් ආරක්ෂාව සැපයීම ගැටලුවක් වන බැවින් ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාල සටහන යළිත් සංශෝධනය කරන ලෙස හයිද්‍රාබාද් ක්‍රිකට්
1 year ago Tags #news ජනපති සිංගප්පූරු යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (21) සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා සිය
1 year ago Tags #ceylonwire ශ්‍රීලනිප සංවත්සරයේ බරපැන ආණ්ඩුවෙන් : දයාසිරි හෙට්ටිපොළ ගෙනියන්න හැදූ ‘අත’ අමරවීර කොළඹ ගෙනෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය උත්සවාකාරයෙන් කුරුණෑගල හෙට්ටිපොළදී පැවැත්වීමට පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර සිදුකළ සියලුම සංවිධාන කටයුතු
1 year ago Tags #ceylonwire ආන්දෝලනාත්මක ලයිකා සමූහ ව්‍යාපාරයේ හිමිකරු සුබාස්කරන් ශ්‍රී ලංකාවට පැමිණෙයි ලයිකා සමූහ ව්‍යාපාරයේ හිමිකරු වන ආන්දෝලනාත්මක බ්‍රිතාන්‍ය – ශ්‍රී ලංකා ධන කුවේරයකු වන අල්ලිරාජා සුබාස්කරන් ඊයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
1 year ago Tags #ceylonwire කාන්තා පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය ඇරඹේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සම සත්කාරකත්වය දැරූ කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට ආරම්භ වී තිබේ.