1 year ago Tags #ceylonwire ප්‍රභාත් ජයසුරිය වසරේ හොදම ටෙස්ට් පන්දුයවන්නා සම්මානයෙන් පිදුම් ලබයි සියැට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම ටෙස්ට් පන්දුයවන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය සම්මාන දිනාගත්තේය. ඒ,
1 year ago Tags #ceylonwire දැන් පෑව්වට ඔක්තෝබරයේ ගංවතුරක් එනවා දැනට පවතින වියළි කාලගුණය ශ්‍රී ලංකාවේ සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ලෙස මේ වසරේ නොවැම්බර් මාසය වන විට වර්ෂාපතනයේ අසාමාන්‍ය වැඩිවීමක් අපේක්ෂා කරන
1 year ago Tags #bangladesh බංගලි ණයෙන් කොටසක් ගෙවයි ශ්‍රී ලංකාව බංගලාදේශයෙන් ලබාගත් ණය මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් ගෙවා තිබේ. බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ ඩොලර් මිලියන 200ක
1 year ago Tags #ceylonwire ‘මස් කඩේ කලුවා’ ට වෙඩි රත්මලාන දුම්රිය ස්ථානය අසළදී ඊයේ (21) රාත්‍රී 8.45 ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩි තැබීමෙන් මියගොස්
1 year ago Tags #ceylonwire තොල් සිප ගැනීම ගැන ස්පාඤ්ඤ පාපන්දු ලොක්කා සමාව ගනී ස්පාඤ්ඤය කාන්තා ලෝක කුසලානය දිනාගැනීමෙන් පසු ජෙනී හර්මෝසෝගේ දෙතොල් සිපගැනීම සම්බන්ධයෙන් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් සමාව ඉල්ලා තිබේ.
1 year ago Tags #ceylonwire ගාල්ල බන්ධනාගාරයේ මරණ දෙකක් හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් නිසා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු මිය ගොස් ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ තවත් රැඳවියන් 05 දෙනකු කරාපිටිය
1 year ago Tags #ceylonwire බිලිඳුන් හත්දෙනකු ඝාතනය කිරීමේ චෝදනාවට බ්‍රිතාන්‍ය හෙදියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් බිළිඳුන් හත්දෙනකු ඝාතනය කිරීම සහ තවත් හයදෙනෙකු ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ 33 හැවිරිදි ලුසී ලෙට්බි නමැති බ්‍රිතාන්‍ය හෙදියට
1 year ago Tags #ceylonwire Nas Daily ලංකාවට සමාජ මාධ්‍ය ජාලයන් හි සුප්‍රකට චරිතයක් වන නැස් ඩේලි (Nas Daily) මෙම වසර අවසානයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව
1 year ago Tags #ceylonwire මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට අල්ලස් චෝදනා(වීඩියෝ) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා බස් රථ ස්ටිකර් සමාගම්වලින් අල්ලස් ලබාගත්තේ දැයි සාධාරණ සැකයක් පවතින බවත්, එම නිසා ඔහුට
1 year ago Tags #ceylonwire රන් හිවලා ඉක්මණින් යන්න යයිද ? පසුගිය දශක දෙක තුළ මෙරට රන් හිවලුන් ගහණයේ සැළකිව යුතු අඩුවීමක් සිදුවෙමින් පවතින බව පර්යේෂණවලින් අනාවරණය වී තිබේ. පරිසර විද්‍යාව