1 month ago Tags #ceylonwire කැම්පස්වල නවකවදය නවත්තන්න අධ්‍යාපන අමාත්‍යාංශයෙන් TikTok වීඩියෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය විසින් නවකවදය වැළැක්වීම පිළිබඳ TikTok වීඩියෝවක් හඳුන්වාදීමට නියමිත බව වාර්තා වේ. ඒ, දිනපතා නවක වදය
1 month ago Tags #ceylonwire ඇමැතිකම නැතිවුණු හරීන්ට රනිල්ගෙන් උපදේශකකමක් – තිබුණු ඇමැතිකම වගේමලු – සජබෙ කොමිසමට පැමිණිලි කරයි සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වහාම
1 month ago Tags #ceylonwire කට්ටියගේ නම් ටික ඡන්ද කොළේට එන අනුපිළිවෙළ මෙන්න 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ සම්පූර්ණ ලැයිස්තුව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කර තිබේ. ලැයිස්තුවේ සියලුම අපේක්ෂකයන්ගේ නම්, ඔවුන්ට
1 month ago Tags #ceylonwire ඡන්ද නීති කඩන අයට පොලිස් ඇප නෑ ඡන්ද නීති කඩකරන ඡන්දදායකයන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප නොදී උසාවියට ඉදිරිපත් කිරීමට පොලිසිය තීරණය කර තිබේ. ඒ අනුව අධිකරණය
1 month ago Tags #ceylonwire නාමල් ඡන්දෙට ආවට රාජපක්ෂලාගේ ඉන්දියාවේ යාළුවට හැපී ලු රාජපක්ෂවරුන්ගේ සම්ප්රදාය ඉන්දියාව ‘පවුලක්’ ලෙස පිළිගන්නා බැවින් නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයකු ලෙස පැමිණීම සතුටට කරුණක් බව ඉන්දියාවේ හිටපු කැබිනට් ඇමැතිවරයකු
1 month ago Tags #ceylonwire රනිල් සිරිකොතේ අලියා වසා ගෑස් සිලින්ඩරයක් එල්ලයි කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඉදිරිපස වසර ගණනාවක් තිස්සේ ප්‍රදර්ශනය කෙරුණු දැවැන්ත අලියාගේ සලකුණ වසාදමමින් යෝධ ගෑස් සිලින්ඩරයක රූපයක්
1 month ago Tags #ceylonwire ලංකාවේ ඡන්දෙ කරන හැටි බලන්න යුරෝපා සංගමයෙන් නිරීක්ෂකයෝ ඇවිත් සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ මැතිවරණ නිරීක්ෂකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව
1 month ago Tags #ceylonwire සිසුවකුට බරපතළ ලිංගික අපයෝජන සිදුකළ කතක් කස කැළෙන් අල්ලයි සිසුවකුට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. කල්පිටිය කන්දකුලියවැල්ල කස කැළය ප්‍රදේශයේදී
1 month ago Tags #ceylonwire මම ජනපති වුණොත් අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට ගෙන්නනවා – අනුර කියයි (වීඩියෝ) තමන් ජනාධිපති ධුරයට පත් වුවහොත් මහ බැංකු වංචාව සම්බන්ධයෙන් රතු වරෙන්තුවක් ලබා අධිකරණයට අවශ්‍යව සිටින අර්ජුන මහේන්ද්‍රන් යළි ගෙන්වා ගන්නා
1 month ago Tags #ceylonwire ජීවන් රනිල් එක්ක රඟන්න යයි හිටපු ඇමැතිවරයකු වන ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට තීරණය කර ඇත. ඔහු අනුරාධපුරේ