1 month ago Tags #ceylonwire හර්ෂිතාට කැරිබියන් ප්‍රිමියර් ලීග් වරම් ලැබෙයි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම 2024 කැරිබියන් කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමට බඳවාගෙන තිබේ. ආබාධයක්
1 month ago Tags #ceylonwire ලෝක ප්‍රකට සමලිංගික පෙන්ගුයින් ජෝඩුවෙන් එක්කෙනෙක් මැරිලා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි මින්මැදුරක වාසය කළ ‘ස්පෙන් ‘ නැමති පෙන්ගුයින් මියයෑමත් සමග ලොව ප්‍රසිද්ධියට පත්ව තිබූ සමලිංගික පෙන්ගුයින් ආදර කතාව නිමා
1 month ago Tags #ceylonwire ගැබිණි කතක් මියයෑම – මන්නාරම රෝහලේ වෛද්‍යවරයෙක්, හෙදියක්, පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් දෙදෙනෙක් ගේ වැඩ තහනම් කරයි දරුවකු පුසූත කිරීම සදහා මන්නාරම රෝහලට ඇතුළත් කළ ගර්භණී කාන්තාවක හදිසියේ මියයෑමේ සිද්ධියට අදාළව වෛද්‍යවරයකුගේ, හෙදියකගේ සහ පවුල් සෞඛ්‍ය නිලධාර්නියන්
1 month ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාව ක්‍රිකට් ක්‍රීඩාව ඉස්කෝල පොතට අරන් යයි ඕස්ට්‍රේලියානු පාසලක් ඔවුන්ගේ සිසුන් සඳහා විෂය මාලාවේ ප්‍රාථමික විෂය කොටසක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව නම් කර ඇත. ක්‍රිකට් යනු ඕස්ට්‍රේලියාවේ පසුගිය
1 month ago Tags #ceylonwire පොහොට්ටු ආණ්ඩුවක් ඉඩම් පොලිස් බලතල පළාත්වලට නොදෙන බව නාමල් කියයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ රජයක් යටතේ පළාත්වලට ඉඩම් සහ පොලිස් බලතල පැවරීම සිදු නොකරන බව එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක
1 month ago Tags #ceylonwire වේලුට තඩිබෑම – දිගම්බරන්ට විනය ක්‍රියාමාර්ග ගන්නැයි සජිත්ට බලපෑම් දේශපාලන විවාදයක් අතරතුර පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන පලනි දිගම්බරන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා
1 month ago Tags #ceylonwire ඡන්දේ ළඟයි – ආණ්ඩුව ධීවරයන්ට සහ තේ වගාකරුවන්ට අත දිගඇර සහන දෙයි ධීවර ප්‍රජාව සඳහා ඩීසල් සහ භූමිතෙල් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදීමට ඇමැති මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. ඊයේ රැස්වූ අවස්ථාවේදී ඇමැති
1 month ago Tags #ceylonwire සංගා අතින් ටෙස්ට් කැප්එක ලැබුණු මිලාන් රත්නායකගෙන් වාර්තාගත ඉනිමක් මංගල ටෙස්ට් තරගයේදී අංක 09 පිතිකරු ලෙස වැඩිම ලකුණු ගණනක් රැස්කළ පිතිකරු බවට පත්වීමට මිලාන් රත්නායක සමත්ව තිබේ. ඒ, එංගලන්තය
1 month ago Tags #ceylonwire කැනඩාවේ ජන සංහාර ස්මාරකය ගැන ලංකාව දැක්වූ විරෝධයට බ්‍රැම්ප්ටන් නගරාධිපති පයින් ගසයි කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ ‘දෙමළ ජන සංහාර’ අනුස්මරණ ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පළකළ විරෝධතාව කැනඩාවේ බ්‍රැම්ප්ටන් නාගරික බලධාරීන් නොසලකා
1 month ago Tags #ceylonwire මැතිවරණ ප්රචාරක වැඩට කොළඹ සැරසිලි කරන්නේ බලාගෙනයි තම අවසරයකින් තොරව හෝ නියමිත ගාස්තු ගෙවීමකින් තොරව මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා කොළඹ නගරයේ මාර්ග, වීදි හෝ පොදු ස්ථාන අලංකාර