1 month ago Tags #ceylonwire අද ඉඳන් කෝච්චි ටිකට් ෆෝන් එකෙන්ම වෙන්කරගන්න පුළුවන් E-Ticketසේවාව හරහා දුම්රිය ප්‍රවේශ පත් තම ජංගම දුරකතනයෙන් වෙන් කර ගැනීමේ පහසුකම් අද (23)සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. www.prawesha.lk
1 month ago Tags #ceylonwire බෙන්තර ගගේ සංචාරක බෝට්ටු දෙකක් මුහුණට මුහුණ හැප්පෙයි – දෙන්නෙක් අතුරුදන් බෙන්තර ගගේ සංචාරක බෝට්ටු දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව ඇති බව අලුත්ගම පොලිසිය පවසයි. අලුත්ගම ප්‍රදේශයේ
1 month ago Tags #ceylonwire VFS Global වීසා ගනුදෙනුව මගඩියක්ද? සල්ලි යන්නේ ඩුබායි ගිණුමකටලු (වීඩියෝ) VFS Global විසින් කටුනායක ගුවන් තොටුපළේ ක්‍රියාත්මක කරන වීසා අයැදුම් කිරීමේ ක්‍රියාවලිය හරහා ලැබෙන ආදායම ඩුබායි හි බැංකු ගිණුමකට සම්බන්ධ
1 month ago Tags #ceylonwire සිරිසේන එක්ක ගිය සාරතී සහ අංගජන් අන්තිමේ රනිල්ගේ අත අල්ලාගනී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්ගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩබලන මහලේකම් සාරතී
1 month ago Tags #ceylonwire වතුර බිල ඊයේ රෑ ඉඳන් අඩුකරලා තියෙන්නේ මෙහෙමයි ඊයේ (අගෝස්තු 21) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු අඩුකර ඇත. අඩු කළ ජල ගාස්තු පිළිබඳ විශේෂ ගැසට් නිවේදනයක්
1 month ago Tags #ceylonwire වැඩිම මාසික ආදායමක් ලබන ජනාධිපති අපේක්ෂකයා දිලිත් – අඩුම ආදායම රනිල්ට – මෙන්න කට්ටියගේ විස්තර 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ මාසික වේතනය පිළිබඳ වත්කම් ප්රකාශනවලට අනුව වැඩිම ආදායමක් ලබන ජනාධිපති අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික දිලිත් ජයවීර
1 month ago Tags #ceylonwire සිරිසේන එක්ක ගිය සාරතී සහ අංගජන් අන්තිමේ රනිල්ගේ අත අල්ලාගනී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්ගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩබලන මහලේකම් සාරතී
1 month ago Tags #ceylonwire අලුත් කොස්තාපල් නෝනා පොලිසියේ කෙහෙවලු පටළගෙන යුනිෆෝම් එක පිටින්ම පැනල ගිහින් ගම්පහ, වීරඟුල පොලිස් ස්ථානයේ නිස්කාශන වාර්තා සහ පැමිණිලි පිටපත් නිකුත් කිරීමේ රාජකාරියේ යොදවා සිටි ආධුණික කාන්තා – කොස්තාපල්වරිය එම පොලිසියේ
1 month ago Tags #ceylonwire රනිල් ජනාධිපතිවරණයෙන් දින්නොත් ඉස්කෝලේ යාළුවා අගමැති මෙවර ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපතිවරයා ජයග්‍රහණය කළහොත් වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන තවදුරටත් අගමැතිවරයා ලෙස කටයුතු කරන බවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති
1 month ago Tags #ceylonwire තලතා නොකියාම ගිය නිසා කරුට පාර්ලිමේන්තුවට එන්න විදිහක් නැතිලු සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්රීනී නීතිඥ තලතා අතුකෝරළ ඉල්ලා අස්වන බවට පාරිලිමේන්තුවේ දී ප්‍රකාශ කළ ද, ඒ බව කතානායකවරයාට