
“අපට ලෝකයේ ධනවත්ම රට විය නොහැකියි-එහෙත් අපට ලොව පොහොසත්ම ආත්මයක් ඇති ජාතියක් ගොඩනැගිය හැකියි” – ජනපති නිදහස් දින උත්සවය අමතමින් කියයි(වීඩියෝ)
ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේ, ශ්රී ලංකාව මෙවර නිදහස් දිනය සමරන්නේ අතීතය ගැන සිතමින් නොව අනාගතය දෙස බලමින් බවයි.