3 weeks ago Tags #ceylonwire හාල් මිල පාලනය කරන්න රජය එන කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලදී ගන්න යයි සහල් හිඟය සහ මිල ඉහළ යෑම හේතුවෙන් තොග රඳවා තබාගෙන සිටින මහා පරිමාණ මෝල් හිමියන්ට එරෙහි පියවරක් ලෙස තමන්ගේම වී
3 weeks ago Tags #ceylonwire ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං සික්සර්ස් අවසන් තරගයට පිවිසෙයි හොංකොං සය සමාජික ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ. තරගාවලියේ අද (03) පැවති දෙවැනි අවසන්
3 weeks ago Tags #ceylonwire ජන අරගල සන්ධානයේ අපේක්ෂකයකුට මුස්ලිම් කොංග්රස් ආධාරකරුවකු පහරදීලා ජන අරගල සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් අපේක්ෂක අබ්දුල් මජීඩ් ඊබ්‍රහිම්ට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් ආධාරකරුවකු විසින් සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් මඩකලපුව දිස්ත්‍රික්
3 weeks ago Tags #ceylonwire ඉරානයෙන් ඊශ්‍රායලයට සහ අමෙරිකාවට දැඩි අනතුරු ඇඟවීමක් මීට සතියකට පෙර ඉරානයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස අමෙරිකාවට සහ ඊශ්‍රායලයට නිසැකවම දැඩි ප්‍රතිචාරයක් හිමිවනු ඇතැයි ඉරානයේ උත්තරීතර
3 weeks ago Tags #ceylonwire නව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීමේදී ජනපතිගෙන් අතුරු සම්මත ගිණුමක් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ මස නව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම් සතියේදී මුදල් ඇමැතිවරයා වශයෙන් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනු ඇත.
3 weeks ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව්‍යසනය ගැන අලුත් පරීක්ෂණ වන්දි ගන්න බාධාවක් වෙයිද ? මෙරට මුහුදු සීමාවේදී ගිනිගෙන අනතුරට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව්‍යසනය සම්බන්ධයෙන් නැවත සළකා බැලීමට සහ පරීක්ෂණයක් ආරම්භ කිරීමට නව රජය
3 weeks ago Tags #ceylonwire ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව ඉවත් කරනවා කියන කතාව බොරුලු දිවයින පුරා පිහිටි පන්සල් ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව සඳහා අනුයුක්ත කර ඇති ආරක්ෂක අංශ සාමාජිකයන් ඉවත්කිරීමට රජය තීරණය කර ඇති
3 weeks ago Tags #ceylonwire ආණ්ඩුකාරයෝ බූරුවෝ වුණත් එකයි – බූරුවෝ ආණ්ඩුකාරයෝ වුණත් එකයි මෑතකදී පත් වූ පළාත් ආණ්ඩුකාරවරයෙක් පළාතේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වමින් සිටියේය. රැස්වීම ඉදිරියට යද්දී නව ආණ්ඩුකාරවරයා ඔහුගේ ඊට පෙර
3 weeks ago Tags #ceylonwire පලාලි පාර හොරෙන්ම අරින්න ආණ්ඩුව තීරණය කළේ ඇයි? රජයට අවශ්‍ය වූයේ වසර 34 කට පසු උතුරේ පලාලි ප්‍රවේශ මාර්ගයක් නැවත විවෘත කිරීම නිහඬ සිදුවීමක් ලෙස තබාගැනීමටය. ඒ හේතු
3 weeks ago Tags #ceylonwire 2024 මුල් භාගයේදී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 503 ක විදේශ ණය ගෙවලා 2024 ජුනි මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 37.5 දක්වා ඉහළ ගොස් ඇති බව