
ගෙවල් ගිනිගත්තා කියලා හැන්ද අතේ තිබුණු අය වන්දි බෙදාගත් හැටි නලින්ද හෙළිකරයි – ජොනි ලක්ෂ 934යි-කෙහෙළිය ලක්ෂ 959යි(වීඩියෝ)
2022 වසරේ තම නිවාස හානිවූවා යැයි පවසමින් වන්දි ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනයක් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.