3 weeks ago Tags #ceylonwire කොකේන් කිලෝ 3ක් සමඟ 24 හැවිරිදි මැලේසියානු තරුණියක් බෙල්ලන්විලදී අත්අඩංගුවට 24 හැවිරිදි මැලේසියානු කාන්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ රාත්‍රියේ බෙල්ලන්විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඇය සන්තකයේ තිබී කොකේන් කිලෝග්‍රෑම්
3 weeks ago Tags #ceylonwire ඉන්දීය ආරක්ෂක උපදේශක නාමල්-සජිත් හමුවෙයි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ඊයේ කොළඹදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ හමුවූ අතර එහිදී ඔවුන්
3 weeks ago Tags #ceylonwire වන අලියෙක් මරා පුළුස්සා වළදාලා – සැකකරු අත්අඩංගුවට වන අලියකු මරා වළකට දමා පුළුස්සා දැමූ බවට සැකපිට 47 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නිකවැරටිය වනජීවී කාර්යාලය පවසයි. මීට
3 weeks ago Tags #ceylonwire හිටපු විගණකාධිපතිවරු දෙදෙනෙක් අනුරගේ සහායට එති කොළඹ ඊයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී හිටපු විගණකාධිපතිවරුන් වන සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ සහ ගාමිණී විජේසිංහ ජාතික ජන බලවේගයේ (NPP) ජනාධිපති අපේක්ෂක
3 weeks ago Tags #ceylonwire “මේ සැරෙත් ඇවිල්ලා අනුරට ඡන්දෙ දීලා අපිට ඇරලා යන්න” – රාජිතගෙන් විදේශගත ශ්‍රමිකයන්ට තර්ජනයක් (වීඩියෝ) විදේශගත ශ්‍රමිකයන් ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකාවට පැමිණීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රකාශයක් සිද්කර ඇති අතර, එම ප්‍රකාශයට එරෙහිව
3 weeks ago Tags #ceylonwire ‘එයාර්ටෙල් ලංකා’ ඉවරයි ඩයලොග් ආසිආටා පීඑල්සී (“Dialog”), භාරතී එයාර්ටෙල් ලංකා (පෞද්ගලික) සමාගම (“Airtel Lanka”) හා ඒකාබද්ධ වීමේ කටයුතු සාර්ථකව අවසන් කර තිබේ. මෙහිදී,
3 weeks ago Tags #ceylonwire පුතාට පිහියෙන් ඇන මරා දැමූ පියා අත්අඩංගුවට පෞද්ගලික ආරවුලක් මත පියා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ 24 හැවිරිදි තරුණයකු ඊයේ පෙරවරුවේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේදී සොයාගෙන තිබේ. මියගොස්
3 weeks ago Tags #ceylonwire යෝෂිත උස්සපු කුඩු තිබුණු කාමරයේ රැකවලා රඳවාගෙන ප්‍රශ්න කරන්න CID එකට අවසර හෙරොයින් තොගයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ භාරකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා
3 weeks ago Tags #ceylonwire බදු නිලධාරීන් ලෙස පෙනීසිටි හොරු දෙන්නෙක් අලුත්ගමදී මාට්ටු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු නිලධාරීන් මෙන් පෙනීසිට අලුත්ගම සහ දර්ගා යන නගරවල ව්‍යාපාරිකයන් රවටා ව්‍යාපාරික ස්ථානවලින් ආදායම් බදු අයකර මුදල්
3 weeks ago Tags #ceylonwire ජනාධිපතිවරණෙදි ඡන්දෙ දාන්නෙ මෙන්න මෙහෙමයි ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාරය පිළිබඳව ජාතික මැතිවරණ කොමිෂන් සභාව මාර්ගෝපදේශයක් නිකුත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති