2 weeks ago Tags #Beechcraft_King_Air අමෙරිකාව තෑගි දෙන ගුවන් යානය එන සතියේ ලංකාවට එයි එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කළ Beechcraft King Air 360ER ගුවන් යානය ලබන සතියේ ශ්‍රී ලංකාවට ලැබීමට
2 weeks ago Tags #ceylonwire කිවියන්ව පුහුණු කරන්න රංගන හේරත් යයි ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයකට සහ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලියට පෙර නවසීලන්ත පුහුණු කිරීමේ කණ්ඩායම
2 weeks ago Tags #ceylonwire විදුලිය හා ඉන්ධන සැපයීම අත්‍යවශ්‍ය සේවා කරයි අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් විදුලිය හා ඉන්ධන සැපයීමට අදාළ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ජනාධිපති රනිල්
2 weeks ago Tags #ceylonwire “ජෝන් කීල්ස් වගේ සමාගම් තමයි අද මාළිමාවට සහතික දෙන්නෙ” – පෙරටුගාමියෝ කියති ජාතික ජන බලවේගය ඉදිරිපත් කර ඇත්තේ ක්‍රම වෙනසක් බලාපොරොත්තුවෙන් සිටින ජනතාව මිරිඟුවක් කරා ඇදගෙන යන ප්‍රතිපත්තියක් බව ජන අරගල සන්ධානයේ
2 weeks ago Tags #ceylonwire සිරකරුවන්ට ඡන්දෙ දාන්න විදිහක් හදන්නැයි මානව හිමිකම් කොමිසමෙන් උපදෙස් ඉදිරි මැතිවරණවලදී රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ට ඡන්ද අයිතිය ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අදාළ
2 weeks ago Tags #ceylonwire මියන්මාර වහල් කඳවුරුවල සිටි තවත් 20ක් ලංකාවට මියන්මාරයේ සයිබර් වංචා කිරීමේ බලහත්කාර අපරාධ ක්‍රියාකාරකම් සඳහා රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 20 දෙනෙකු යළි මෙරටට පැමිණ තිබේ. අද
2 weeks ago Tags #ceylonwire නාමල් හෙට ඉඳන් ගෙවල් ගාණෙ යන්න පටන් ගනී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ හෙට (07) උදසන සිට ගෙයින් ගෙට යෑමේ ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරන බව
2 weeks ago Tags #ceylonwire පෝට් සිටියේ ඩියුටි ෆ්‍රී කඩ නිල වශයෙන් විවෘත වෙයි කොළඹ වරාය නගරයේ අලුතින් ඉදිකරන ලද තීරුබදු රහිත ‘The Mall’ සාප්පු සංකීර්ණය නිල වශයෙන් විවෘත කර තිබේ. එම විවෘත කිරීම
2 weeks ago Tags #ceylonwire මුසම්මිල්ගේ ඌව ආණ්ඩුකාර ධුරය අනුර විදානගමගේට දෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අනුර විදානගමගේ පත් කර තිබේ. ඌව පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල්ගේ ඉල්ලා අස්වීමෙන්
2 weeks ago Tags #ceylonwire තැපැල් ඡන්ද ප්‍රතිඵල ගැන ව්‍යාජ ප්‍රචාර නැවත්වීමට පියවර ගන්නැයි පැෆ්රල් කොමිසමෙන් ඉල්ලයි සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තැපැල් ඡන්ද ප්‍රතිඵල ප්‍රචාරය කිරීම නැවැත්වීමට පියවර ගන්නා ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා