මාස 13ක් ගිහිනුත් තරිඳුට දුමින්දට නයනාට චෝදනා නෑ – නොදැම්මොත් නඩුවෙන් මුදාහරින බව උසාවිය කියයි
කම්කරු අරගල මධ්‍යස්ථානය සංවිධානය කළ විරෝධතාවයක් අතරතුරදී අත්අඩංගුවට ගත් ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර, දුමින්ද නාගමුව, නයනා රංගනී යන තිදෙනාට එරෙහිව චෝදනා