13 hours ago Tags #ceylonwire රු.කෝටි 3කට වැඩියෙන් වටිනා KG තොගයක් චාවකච්චේරියෙන් අල්ලයි නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (15) චාවකච්චේරි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 94.52ක් සන්තකයේ
13 hours ago Tags #ceylonwire කොච්චර ෆේල් උණත් මෙන්ඩිස් ආයෙත් ඇතුළට – නවසීලන්ත සංචාරයට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම්කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් එරෙහිව තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා සංචිතය නම්කර ඇත. එම සංචිතයට
13 hours ago Tags #ceylonwire කැරලි ගහන කතා පැතිරෙනවා – 21 වැනිදා රනිල් දින්නට පස්සේ රටේ ආරක්ෂාව තරකරනවා – මනූෂ(වීඩියෝ) ලබන 21 වැනිදාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව ආරක්ෂක අමාත්‍යවරයා සහ සේනාධිනායකයා ලෙස රටේ නීතිය හා සාමය ආරක්ෂා
14 hours ago Tags #ceylonwire මාළිමාවේ බස් එකකට පහර දුන්නේ සජිත්ගේ සෙට් එකක්! – 8ක් අත්අඩංගුවට – සජබ නීතිඥයෝ ඇප ඉල්ලති සැප්තැම්බර් 13 වැනිදා මැතිවරණ රැලියකට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගයේ ආධාරකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් අට දෙනෙකු පොලිසිය අත්අඩංගුවට
14 hours ago Tags #ceylonwire සජිත්ගේ වේදිකාවට ගොඩවූ පුංචිනිලමේට හේෂා ඇතුළු පිරිසකගේ විරෝධය සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් රත්නපුර නගරයේ දී පෙරේදා (14) පැවැති ජන හමුවේ වේදිකාවට පැමිණි එක්සත් ජනතා
15 hours ago Tags #ceylonwire ආයෙත් ට්‍රම්ප්ව මරන්න උත්සාහ කරලා එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කිරීමට නැවත වතාවක් උත්සාහ කර ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ ෆ්ලොරිඩා ගොල්ෆ්
15 hours ago Tags #ceylonwire “මගෙන් පිට කොන්ත්‍රාත් දුන්නොත් බලාගෙනයි”- ආණ්ඩුවේ ලොක්කෙක්ගේ හෙන්චයියෙක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්ට තර්ජනය කරලා ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයකුගේ ප්‍රධාන පෙළේ ගෝලයකු යැයි පැවැසෙන ව්‍යාපාරිකයකු “නුවරඑළියේ මගෙන් පිට කාට හරි කොන්ත්‍රාත් කිරීමට ඉඩ දුන්නොත් බලාගෙනයි” යනුවෙන්
18 hours ago Tags #ceylonwire සජිත්ටයි අනුරටයි IMF සපෝට් එක ලැබෙන්නෙ නෑ – රනිල් ජනතාවගේ ජීවන බර ලිහිල් කිරීම තම මූලික අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. අන්තර්ජාතික මුල්‍ය අරමුදල (IMF) සමඟ ඇති
18 hours ago Tags #ceylonwire 12 වැනි වතාවටත් ජනාධිපති රග්බි කුසලානය ඉසිපතන විදුහලට ජනාධිපති කුසලාන අන්තර් පාසල් පළමු කොටසේ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශුරතාව යළිත් තමන් සතුකර ගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් විය. අවසන්
18 hours ago Tags #ceylonwire ජනාධිපති අපේක්ෂකයෙක්ට ඡන්දෙ ගන්න රු.5000 ගාණෙ බෙදලා – ඉස්සරහට ඡන්දෙ ඉල්ලන්නත් හිතාගෙන ඉඳලා ජනාධිපති අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සඳහා මුදල් බෙදාහැරීම සම්බන්ධයෙන් 26 හැවිරිදි පුද්ගලයෙකු මුතූර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කින්නියා ප්‍රදේශයේ ඔහුගේ