2 years ago Tags #ceylonwire ජෙරොම්ගේ ගිණුම්වල කෝටි 1200ක් එහා මෙහා ගිය බව නීතිපති සොයාගනී දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ බැංකු ගිණුම් හරහා දළ වශයෙන් රුපියල් බිලියන 12.25ක මුදලක් සංසරණය වී ඇතැයි අනාවරණය වේ. මෙතෙක් සිදුකළ විමර්ශනවලින්
2 years ago Tags #'සී' කාණ්ඩය ලෝක ශුරතා දැල්පන්දු තරගාවලිය අද ඇරඹේ – ශ්‍රී ලංකාව ජැමෙයිකාව සමග තරග බිමට ලෝක ශූරතා දැල්පන්දු තරගාවලිය අද(28) දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හීදී ආරම්භවීමට නියමිතය. තරගාවලියේ ‘සී’ කාණ්ඩයෙන් තරගවදින ශ්‍රී ලංකාව, පළමු දිනයේදීම ජැමෙයිකාව සමග තරග
2 years ago Tags #ceylonwire අමරකීර්ති ඝාතනයේ සැකකරුවන් 37කට ඇප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් 37දෙනාට අද (28) ගම්පහ අධිකරණයේ
2 years ago Tags #ceylonwire ව්‍යාජ ලේඛන හදා වැල්ලවත්තේ ඉඩමක් කෝටි හයහමාරකට විකිණූ අයෙක් දැලේ ව්‍යාජ ලිපි ලේඛන සකසා වැල්ලවත්ත ප්‍රදේශයේ ඉඩමක් රුපියල් කෝටි හයහමාරක මුදලකට පුද්ගලයන් තිදෙනකුට අලෙවි කළ සැකකරුවකු කොළඹ වංචා විමර්ශන ඒකකය
2 years ago Tags #ceylonwire මුලතිව් අස්ථි කොටස් ගොඩගැනීම : අන්තර්ජාතික පරීක්ෂණයක් ඉල්ලා උතුරේ හර්තාල් මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් සොයාගත් අස්ථි කොටස් සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් පවත්වන ලෙස බලකරමින් උතුර, නැගෙනහිර යුද ගැටුම්වලදී අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ එකමුතුව හර්තාලයක්
2 years ago Tags #2023 ජූලි මාසය වසර 120,000කින් උදාවී ඇති උණුසුම වැඩිම මාසය ‘මේ ජූලිය යි’ වසර 120,000 කින් පසු උදා වූ උණුසුම්ම මාසය ‘2023 ජූලි මාසය’ බවත්, එය මිනිසා විසින් ඇතිකරන ලද දේශගුණික විපර්යාස ඊට
2 years ago Tags #13 වැනි TNA එකටත් 13 ක්‍රියාත්මක කරන්න උවමනාවක් නෑ – විගී කියයි පසුගියදා පැවති සර්ව පාක්ෂික සමුළුවේදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය (TNA) ඇතුළු සමුළුවට සහභාගි වූ
2 years ago Tags #ceylonwire පොලිතින් කවරයක් පොලිසියේ 02ක් රෝහලට යවයි පොලිතීන් වෙළෙඳ වෙළෙඳ ව්‍යාපාරිකයකුගේ නොසැළකිලිමත්කම නිසා පොලිස් නිලධාරීන් දෙදෙනකු අනතුරට ලක්ව මාරවිල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ. මාරවිල ලන්සිගම
2 years ago Tags #ceylonwire මවකගේ සහ සිඟිත්තියකගේ සිරුරු කළුතර වෙරළේ උතුරු කළුතර මුහුදේ වෙරළට ගොඩගසා තිබූ කාන්තාවකගේ සහ අවුරුදු දෙකහමාරක පමණ සිඟිත්තියකගේ සිරුරු සොයාගෙන තිබේ. දැරියගේ සිරුර ඊයේ(27) සවස හමුවූ
2 years ago Tags #ceylonwire රජයේ රෝහල්වල හිඟ විදුලි බිල් ගෙවන්න කෙහෙළියගේ අමාත්‍යංශය එකඟ වෙයි රජයේ රෝහල් හතක විදුලි බිල් සඳහා වන රුපියල් මිලියන 160ක හිඟ මුදල පියවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විදුලිබල මණ්ඩලය එකඟතාවකට පැමිණ