2 years ago Tags #ceylonwire පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් ! පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමේ යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අද (31) ඉඟි පළ කර ඇති
2 years ago Tags #ceylonwire හෙරොයින් වෙනුවට පාන්පිටි විකිණුවාට ගුටි හෙරොයින් වෙනුවට පාන්පිටි ලබාදීමේ ආරවුලක් මත නිවසක සිටි කාන්තාවකට පහර දී රන් මාලයක් කොල්ල කෑ පුද්ගලයන් පස්දෙනකු පාදුක්ක පොලිසිය අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire යුක්රේනයට වාසිදායක අයුරින් යුද්ධය අවසන් කිරීමට සෞදිය සාකච්ඡා මේසයක් සුදානම් කරයි රුසියානු-යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සෞදි ආරබියාව ඉදිරිපත්ව ඇත. ඒ අනුව බටහිර ජාතීන්ට මෙන්ම ඉන්දියාව සහ බ්‍රසීලය වැනි වැදගත් පර්ශ්වකරුවන්ටද
2 years ago Tags #ceylonwire උමාරාගේ ‘ජාතික ගී ගැයීම’ නිසා සමාජ මාධ්‍යය කැළඹේ (වීඩියෝ) ජනප්‍රිය ගායිකාවක් වන උමාරා සිංහවංශ ඊයේ (30) 2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (LPL) සමාරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කරන අතරතුර
2 years ago Tags #ceylonwire හරක් 40ක කුඩු බීලා ගවයන් හතළිහක් සොරකම් කර විකුණා එම මුදලින් මත්ද්‍රව්‍ය පානය කළ පුද්ගලයකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire ලංකාවෙ ණය ගැන චීනයත් එක්ක කතාකරන්න ප්රංශයත් සූදානම් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පොදු එකඟතාවක් සඳහා චීනය සම්බන්ධ කර ගැනීමට තම රට උත්සාහ කරන බව ප්‍රංශ ජනාධිපති
2 years ago Tags #ceylonwire බිම්මල් කැළේ ගිනිගනී පේරාදෙණිය පොලිස් වසමේ බිම්මල් කැළේ වන රක්ෂිතයේ ඊයේ (30) හදිසි ගින්නක් හටගෙන ඇතැයි පේරාදෙණිය පොලිසිය සඳහන් කරයි. පේරාදෙණිය පොලිසියට ලද
2 years ago Tags #ceylonwire අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට තරිඳු සූදානම් ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර, ජුලි 28 වැනිදා බොරැල්ලේදී පොලිසිය විසින් තමාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, පොලිසිය ඇතුළු අදාළ පාර්ශ්වවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ
2 years ago Tags #ceylonwire රුපියල හදිස්සියේ බැස්සෙ ඇයි ? – සියඹලාපිටිය පැහැදිලි කරයි (වීඩියෝ) මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසන පරිදි, ශ්‍රී ලංකා රුපියල පසුගිය කාලයේ අවප්‍රමාණය වීම, ඉල්ලුම සහ සැපයුමේ වෙනස්වීම් හේතුවෙන් ඇති
2 years ago Tags #ceylonwire බාල බෙහෙත් කියල ජාතියක් නැහැ – විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ බාල ඖෂධ යනුවෙන් ඖෂධ කාණ්ඩයක් ලොව කිසිම රටක නිශ්පාදනය නොකරනන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙරටට ගෙන්වනු ලබන්නේ අදාළ රටවල මෙන්ම