2 years ago Tags #ceylonwire අධිකරණය අනුරගේ ගමන නවතයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 06 දෙනෙකුට අද දහවල් 12.00 සිට පස්වරු 6.00 දක්වා කොළඹ කොටුව
2 years ago Tags #ceylonwire කොළඹින් මනිද්දී ආහාර උද්ධමනය සෘණ වෙලා කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත ජූලි මාසයේ උද්ධමනය 6.3% දක්වා අඩුවී තිබේ. එම අගය ජූනි මාසයේදී 12%ක් ලෙස සටහන් විය.
2 years ago Tags #ceylonwire රටේ බල සිතියම වෙනස්වෙලා – අනුර කියයි රටේ බල සිතියම මේ වන විට වෙනස්වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවැසීය. දිවුලපිටිය ආසන සමුළුව
2 years ago Tags #ceylonwire කුකුළා රටින් ගේන්න අවසර කර්මාන්ත සඳහා අවශ්‍ය කුකුළු මස් ආනයනය කිරීමට අවසර ලබාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත. එම අමාත්‍යාංශය පැවසුවේ රට තුළ කුකුළු
2 years ago Tags #ceylonwire බියර් හදන්න හාල් දෙන එක නවත්තයි පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ආහාර හිඟයකට මුහුණ දීමට සූදානම් වෙමින් සිටී. දැනට පවතින සහල් තොග සුරක්ෂිත කරගැනීම
2 years ago Tags #ceylonwire යෝහානිගේ ‘කෙල්ල’ ඔක්තෝබරයේ එළිදක්වයි ‘කෙල්ල’ නම් වූ සිය මංගල ඇල්බමය මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී එළිදැක්වීමට නියමිත බව ජනප්‍රිය පොප් ගායිකා යෝහානි ද සිල්වා පවසයි.
2 years ago Tags #2023 LPL ජාතික ගීය විකෘති කරන්න දෙන්නෙ නෑ, නීතිමය පියවර ගන්නවා – ඇමැති කියයි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) සමාරම්භක උත්සවයේදී ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ ජාතික ගීයේ පද වෙනස් කරමින් ගායනා කිරීමට එරෙහිව
2 years ago Tags #ceylonwire අයිස් ගහන 50,000ක් ලංකාවේ සාමාන්‍යයෙන් ‘අයිස්’ ලෙස හඳුන්වන මත්ද්‍රව්‍යයක් වන Methamphetamine භාවිත කරන්නන් 50,000ක් පමණ රට තුළ සිටින බව සමීක්ෂණයකදී අනාවරණය වී ඇතැයි අන්තරායකර
2 years ago Tags #ceylonwire කුඹුරුවලට ජලය නිකුත් කළොත් විදුලිය විසන්ධි කරන බවට විදුලිබල මණ්ඩලය අනතුරු අඟවයි වලව කලාපයේ ගොවි බිම් සඳහා ජලය නිකුත් කිරීමට ඇති එකම විකල්පය ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය බව වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.
2 years ago Tags #25 හැවිරිදි තරුණියක් ෆේස්බුක් හරහා මුණගැසුණු පෙම්වතා විවාහ කරගන්න ලංකාවේ ශිවකුමාරි ඉන්දියාවට ගිහිං මීට වසර හයකට පමණ පෙර ෆේස්බුක් හරහා මුණගැසුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයේ තරුණයෙක් සමඟ විවාහ වීමට ශ්‍රී ලාංකික 25 හැවිරිදි තරුණියක්