2 years ago Tags #ceylonwire අධිකරණ නියෝග හෝ මර්දන නීති මගින් මහජන විරෝධතා වැළැක්විය නොහැකියි – අනුර රටේ පාලකයන් සිදුකරන අසාධාරණ ක්‍රියා හේතුවෙන් ඇතිවන මහජන විරෝධතා අධිකරණ නියෝග හෝ මර්දන නීති මගින් වැළැක්විය නොහැකි බව ජාතික ජන
2 years ago Tags #ceylonwire LPL ගහන්න සර්පයෙක් ඇවිත්(වීඩියෝ) LPL තරගාවලියේ ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් අතර ඊයේ(31) පස්වරුවේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගය අතරතුර සර්පයකු පිටිය මැදට පිවිසියේය.
2 years ago Tags #ceylonwire BREAKING: පෙට්‍රල් වැඩි වෙයි – සුදු ඩීසල් අඩු වෙයි අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සමාගම සිය ඉන්ධන මිල ගණන් වෙනස් කර ඇත. ඒ අනුව ලංකා
2 years ago Tags #ceylonwire ජුනි මාසයේදීත් අපනයන ආදායම ඩොලර් බිලියන 1 පනී අඛණ්ඩව දෙවන මාසයටත් වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවමින් පසුගිය ජුනි මාසයේදී ඩොලර් බිලියන 1.01ක අපනයන ආදායමක් වාර්තා
2 years ago Tags #ceylonwire මහ බැංකුව මුදල් ප්‍රතිපත්තියේ විනිවිදභාවය වැඩි කරයි ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රථම මුදල් ප්‍රතිපත්ති වාර්තාව අද (ජුලි 31) ප්‍රකාශයට පත් කළේය. මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කිරීම
2 years ago Tags #ceylonwire විදුලි බස් රථ 50 කොළඹට විදුලි බස් රථ(Low-floor electric buses) 50ක් ආනයනය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය අනුමැතිය ලබාදී තිබේ. මෙම බස් රථ මිලදීගනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ
2 years ago Tags #ceylonwire අපි සමෘද්ධියයි අස්වැසුමයි දෙකම දෙනවා – ෂෙහාන් සේමසිංහ දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් අස්වැසුම සුබසාධන ප්රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094කට සමෘද්ධි දීමනාව තවදුරටත් ලබා දීමට
2 years ago Tags #ceylonwire රාජ්‍ය ආයතනවලට යන්න කළින් මන්ත්‍රීවරු අවසර ගන්න ඕනෑ – කෙහෙළිය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) වෙත පැමිණීම සම්බන්ධයෙන් අදහස්
2 years ago Tags #ceylonwire ලේක්හවුස් වටරවුම අසල වාහනයක් ගිනිගනී කොළඹ ලේක්හවුස් වටරවුම අසළදී අද(31) මෝටර් රථයක් ගිනිගෙන තිබේ. එම සිදුවීම දුටුවෙක් එය පටිගත කර සමාජ මාධ්‍යය ඔස්සේ බෙදාහැර ඇත.
2 years ago Tags #ceylonwire රුහුණු විශ්ව විද්‍යාලය කොටස් වෙළෙඳපොළ සමග එක්වෙයි උපාධි අපේක්ෂකයන් අතර මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සඳහා සහයෝගීතා ප්රයත්නයන් විධිමත් කිරීමට කොළඹ කොටස් හුවමාරුව පසුගියදා රුහුණු විශ්ව විද්‍යාලය