2 years ago Tags #ceylonwire විදේශගත වීමට සූදානමින් සිටින වෛද්‍යවරු 800කට ආසන්න පිරිසක් ආපහු එයිද? වෛද්‍යවරුන් 785දෙනකු ඉදිරි මාසවලදී විදේශගත විශේෂඥ පුහුණුව සඳහා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වේ. විශේෂඥයන් වීමට අදාළ ඔවුන්ගේ පුහුණුව අවසන්
2 years ago Tags #Bray_Wyatt බ්රේ වියට් : ලෝක රෙස්ලින් ශුරයා වයස අවුරුදු 36 දී මියයයි (වීඩියෝ) තුන් වතාවක් ලෝක රෙස්ලින් (World Wrestling Entertainment (WWE)) ශුරයා වූ බ්රේ වියට් (Bray Wyatt) වයස අවුරුදු 36 දී මිය ගියේය.
2 years ago Tags #ceylonwire බෝල්ට් හා සම තැන් ගත් ඇමෙරිකාවේ නෝහා(වීඩියෝ) ඇමෙරිකාවේ නෝහා ලයිල්ස් සිය තුන්වැනි මීටර් 200 ශූරතාව දිනා ගනිමින් ලෝක ශූරතා තරගාවලියකදී මීටර් 100 හා 200 රන් පදක්කම් ද්විත්වයම දිනාගෙන
2 years ago Tags #ceylonwire මීටර් 200 අණසක පැතිර වූ අසහාය ජැක්සන්(වීඩියෝ) මීටර් 200 කාන්තා ඉසව්වකදී වාර්තා කළ ඉතිහාසයේ දෙවැනි හොඳම කාලය වාර්තා කරමින් ජැමෙයිකාවේ අසහාය ක්‍රීඩිකා ෂෙරීකා ජැක්සන් එම ඉසව්වේ සිය ආධිපත්‍යය රැක
2 years ago Tags #ceylonwire LPL සූදූ පොළක් : දිනපු කැන්ඩි කණ්ඩායමේ අනුග්රාහකයත් ක්‍රිප්ටො සමාගමක් – අධිකරණ ඇමැති හෙළිකරයි ඒල්.පී.එල් තරඟාවලිය බරපතල ගැටලු සහිත සූදූ පොළක් වූ ආකාරයත්, එල් .පී.එල් ශුරතාවබ දිනාගත් බී ලව් කැන්ඩි කණ්ඩායමේ අනුග්රහකයා ක්‍රිප්ටෝකරන්සි ප්‍රවර්ධනට
2 years ago Tags #ceylonwire වැග්නර් ලොක්කාගේ මරණය ගැන පුටින් කට අරී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බ්‍රහස්පතින්දා ගුවන් යානා අනතුරින් මියගිය යෙව්ගනි ප්රිගොෂින්ගේ පවුල වෙත සිය ශෝකය ප්‍රකාශ කර ඇත. රුසියානු හමුදාවට
2 years ago Tags #ceylonwire බටහිර වෙරළේ කැස්බෑ මරණවලට හේතුව දිය යට පිපිරීමක් මීගමුව සිට කළුතර දක්වා වෙරළ තීරයේ දින තුනක් වැනි කෙටි කාලයක් තුළ කැස්බෑ මළ සිරුරු 20 ක් පමණ ගොඩගසා ඇත.
2 years ago Tags #news භාග්ලේ ඕස්ට්‍රේලියාවට – ජා ලංකාවට මේ දෙසැම්බරයේ ඕස්ට්‍රේලියාවේ ඉන්දීය මහ කොමසාරිස් මන්ප්රිට් වොහ්රා විශ්‍රාම ගැනීමෙන් පසු, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගොපල් භාග්ලේ කැන්බරාහි ඔහුගේ
2 years ago Tags #ceylonwire පිරමිඩ්වලට අහුවෙන හැටි මහ බැංකුව කියාදෙයි මාර්ගගත ක්‍රම (online) හරහා ක්‍රියාත්මක වන නොයෙකුත් යෝජනාක්‍රම මගින් ඒවා නීත්‍යානුකූල බව හුවාදැක්වීම සඳහා අදාළ යෝජනා ක්‍රම සාධාරණීකරණය කරමින් ආයෝජකයන්
2 years ago Tags #ceylonwire සුළු ජාතීන් සමඟ විශ්වාසය ගොඩනඟා ගන්නා ලෙස අමෙරිකාව ශ්‍රී ලංකා හමුදාවෙන් ඉල්ලයි අමෙරිකාව ශ්‍රී ලංකා යුද හමුදාව සමඟ සාකච්ඡා පැවැත්වූ අතර, ස්ථීර සාමය සහතික කිරීම සඳහා සුළුතර ප්‍රජාවන් සමඟ විශ්වාසය ගොඩනැංවීමේ අවශ්‍යතාව