2 years ago Tags #ceylonwire කොළඹ හෝටල්වල ගණන් රජයෙන් උස්සයි කොළඹ නගරයේ හෝටල්වල අවම කාමර ගාස්තුව (MRR) අගෝස්තු 01 වැනිදා සිට වෙනස්කිරීමට රජය තීරණය කර ඇත. මේ හේතුවෙන් සංචාරක ව්‍යාපාරයෙන්
2 years ago Tags #ceylonwire ‘අස්වැසුම’ ඇස් බැන්දුමක් – ලක්ෂ 58කට සහන නෑ සාමාන්‍ය ජනතාවට සහන සැලසීමේ අරමුණින් රජය ‘අස්වැසුම’ නමින් ඇස් බැන්දුමක් හඳුන්වා දී ඇති බවත්, වසර තුනකින් එම වැඩසටහනෙන් ප්රතිලාභ ලබන්නේ
2 years ago Tags #ceylonwire පොලිස්පති පෝලිමේ සිටින දේශබන්දුට අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නිකුත් කළ සිතාසියක් බල රහිත කර අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක් නිකුත් කර
2 years ago Tags #ceylonwire ලබන සති අන්තයේ ගෙදරටම වෙලා ඉන්නලු ලබන සති අන්තයේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කෙරෙන ඩෙංගු මර්දන විශේෂ පවිත්‍රතා වැඩසටහන නිසා නිවෙස් තුළම
2 years ago Tags #ceylonwire මරණ දඬුවම නියම වෙච්ච හිරකාරයා කෝච්චියේ යන්න ගිහින් අහුවෙයි – ජේලර්ලා සැලියුට් ගහලා මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකු බන්ධනාගාර නිලධාරියකුගේ නිල ඇඳුමක් පැලඳගෙන බන්ධනාගාර නිලධාරීන් නොමග යවා බන්ධනාගාරයේ ප්‍රධාන
2 years ago Tags #ceylonwire රනිල් කැමැති ගෝඨගෙ කැබිනට් එකත් එක්ක වැඩකරන්නලු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) දිවයිනට පැමිණි පසු කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට නියමිත බවට වාර්තා පළ වුවද, ඉදිරියේදී සිදුකිරීමට නියමිත කිසිඳු
2 years ago Tags #ceylonwire පොලිස්පති අද ගෙදර යයිද? වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට ලබා දී ඇති සේවා දිගුව අදින් අවසන් වීමට නියමිතව තිබේ. ඔහුට තවත් සේවා දිගුවක් ලබාදෙන්නේද නැද්ද යන්න
2 years ago Tags #Ali Sabry අලි සබ්රි චීන සගයා හමුවෙයි ශ්‍රී ලංකා විදේශ ඇමැති අලි සබ්රි ඊයේ (25) බෙයිජින්හිදී චීනයේ විදේශ ඇමැති ක්වින් ගැන්ග් (Qin Gang) හමුවිය. චීනය සහ ශ්‍රී
2 years ago Tags #ceylonwire “අස්වැසුම” නොලැබුණු අයට අභියාචනයට ජුලි 10 දක්වා අවස්ථාව ආර්ථික සවියක් ඇවැසි පුද්ගලයන්ට සහාය වීමට ආරම්භ කළ “අස්වැසුම” වැඩසටහනට දේශපාලන මුහුණුවරක් ලබා දෙමින් තම දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීමට ඇතැම්
2 years ago Tags #ceylonwire සිකුරාදා බැංකු නිවාඩුවට හේතුව මහබැංකු අධිපති පැහැදිලි කරයි ජුනි 30 වැනිදා සිකුරාදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේ දේශිය ණය ප්‍රශස්තීකරණ වැඩපිළිවෙල සඳහා අවශ්‍ය කාලය ලබා ගැනීමට