2 years ago Tags # Srilanka #news #Media තැන්පත්කරුවන්ගේ අනිසි බිය දුරුකරන්න – බැංකු සේවකයෝ රජයෙන් ඉල්ලා සිටිති දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලාංකිකයන් මෙරට බැංකුවල තැන්පත් කර ඇති මුදල්වලට කිසිදු බලපෑමක් එල්ල නොවන බව ලංකා බැංකු
2 years ago Tags #ceylonwire යුක්රේනය යළි සිය භුමිය අත්පත් කරගනිමින් සිටිනවාලු රුසියාව විසින් 2014 වසරේ සිට අල්ලාගෙන සිටි රටේ නැගෙනහිර ඩොන්බාස් ප්‍රදේශයේ ඉඩම් යුක්රේන හමුදා යළි අත්පත් කර ගැනීමට “බොහෝ දුරට
2 years ago Tags # Srilanka #news #Media පොලිස්පති ධූරයට ආදර්ශවත් කෙනෙක් පත්කරන්න – නීතිඥ සංගමය ජනපතිගෙන් ඉල්ලයි ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය යළි ඇති කිරීම සඳහා, මීළඟ පොලිස්පතිවරයා ලෙස පොලිසියේ ආදර්ශවත් සහ නොකැළැල් සේවයක් සහිත නිලධාරියකු
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාව ලකුණු 82කින් ස්කොට්ලන්තය පරදවයි ලෝක කුසලානයට සුදුසුකම් ලැබිමේ තරගාවලියේ ස්කොට්ලන්තය සමග අද(27) පැවති තරගයේදි ශ්‍රී ලංකාවට ලකුණු 82ක ජයක් හිමිවිය. පළමුව පන්දුවට පහර එල්ල
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා කාන්තාවෝ පළමු වරට නවසීලන්ත කාන්තා පිළ පරදවති එක්දින තරගයකදී නවසීලන්ත කාන්තා කණ්ඩායම පළමු වරට පරාජයට පත්කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(27) සමත්විය. මීට පෙර නවසීලන්ත කාන්තා කණ්ඩායම
2 years ago Tags #banking system ණය ප්‍රතිව්‍යුහගතකරණය බැංකුවලට බලපාන්නේ නැහැ – ජනපතිගෙන් සහතිකයක් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ශ්‍රී ලංකාවේ බැංකු ක්රමයේ ස්ථාවරත්වයට කිසිදු බලපෑමක් සිදු නොකරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහතික වී තිබේ.
2 years ago Tags #ceylonwire පළාත් පාලන මැතිවරණ පෙත්සම්වලට එරෙහිව නීතිපති සහ මුදල් ලේකම්ගේ විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි 2023 පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා සහ
2 years ago Tags #ceylonwire විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා වැඩි කරනවා : නීතිපති විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63 දක්වා ඉහළ දැමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බව නීතිපතිවරයා විසින් අද(27) අභියාචනාධිකරණයට
2 years ago Tags #ceylonwire ලෝක කුසලාන අවසන් මහා තරගයට එන්නේ ඉන්දියාවයි එංගලන්තයයි – මුරලි අනාවැකි කියයි මෙම වසරේ අග පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා, සත්කාරක රටවන ඉන්දියාව සහ එංගලන්තය සුදුසුකම් ලබනු
2 years ago Tags #1997 වසරේදී නාලන්ද එල්ලාවල ඝාතනයෙන් පසු ඇති වූ සිවිල් නොසන්සුන්තාව සම්බන්ධයෙන් 06දෙනකුට පැනවූ වසර 05ක සිර දඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි 1997 වසරේදී දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතනයෙන් පසු ඇති වූ සිවිල් නොසන්සුන්තාවට සම්බන්ධ බවට චෝදනා