2 months ago Tags #ceylonwire ජනපති සමැන්තා සමග සාකච්ඡා කරයි අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමැන්තා පවර් සහ ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක අතර
2 months ago Tags #ceylonwire “එකට දුවමු කියලා මගේ නම කැපුවේ හේෂා – එයා මහා පහත් කෙනෙක් – නායකතුමාවත් නොමග යවලා” – දමිතා කියයි(වීඩියෝ) සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවෙන් සිය නම කපාදමා ඇත්තේ, සජබ දිස්ත්‍රික් නායක හේෂා විතානගේ බව ජනප්‍රිය නිළි දමිතා
2 months ago Tags #ceylonwire රනිල්ලාගේ ජාතික ලැයිස්තුව මෙන්න රනිල් වික්‍රමසිංහ ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයේ සහාය ලබන නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ (ගෑස් සිලින්ඩරය), ප්රමුඛ දේශපාලන නායකයන් කිහිපදෙනකු ඇතුළත් සිය ජාතික
2 months ago Tags #ceylonwire ටින් මාළු තොගයක ආසනික් – ආපහු යවයි ‘ආසනික්’ නමැති විෂ බැර ලෝහය අඩංගු ටින් මාළු තොගයක් ඔරුගොඩවත්ත රේගු ගබඩා සංකීර්ණයේ තිබී සොයාගෙන තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක්
2 months ago Tags #ceylonwire ඡන්දෙ නොඉල්ලපු හේතුව කනකත් පැහැදිලි කරයි ඉදිරි මහ මැතිවරණයට තමන් ඉදිරිපත් නොවීමට තීරණය කළේ ජනතාවට වෙනසක් අවශ්‍ය බව පෙනෙන බැවින් යැයි හිටපු තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක
2 months ago Tags #ceylonwire ඉන්දියාවෙන් සෝලා පූජාවක් ඉන්දීය ආධාර මත ලැබුණු සූර්ය පැනල පූජනීය ස්ථානවල සවිකිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. ජනාධිපතිවරයාගේ උපදෙස්
2 months ago Tags #ceylonwire ඇමැති නිල නිවාස කඩිනමින් ආපසු ලබාදීම නීතිමය වගකීමක් මිස දේශපාලන පළිගැනීමක් නොවේ – අගමැතිනිය කියයි “ඇමැති නිල නිවාස ආපසු ලබාදීම දේශපාලන පළිගැනීමක් ලෙස සළකන්න එපා. අමාත්‍ය ධුරයක් අහෝසි වූ වහාම අමාත්‍ය නිල නිවාසය ආපසු ලබාදිය
2 months ago Tags #ceylonwire මාළිමාවේ ජාතික ලැයිස්තුවේ කට්ටිය මෙන්න ජාතික ජන බලවේගය සිය පක්ෂයේ ජාතික ලැයිස්තුව සඳහා නම් කළ 29 දෙනෙකුගේ ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබේ. එම ලැයිස්තුවට හිටපු පාර්ලිමේන්තු
2 months ago Tags #ceylonwire බික අශේන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වෙලා(වීඩියෝ) තම ස්වාධීන කණ්ඩායමේ නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ජනප්‍රිය යූ ටියුබ්කරුවකු වන අශේන් සේනාරත්න පවසයි.
2 months ago Tags #ceylonwire විශ්‍රාමිකයන්ගේ රු.3000 අතුරු දීමනාව ගෙවන්නැයි ජනපතිගෙන් නියෝග විශ්‍රාමිකයන්ට මාසිකව රුපියල් 3000ක අතුරු දීමනාවක් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.