1 year ago Tags #ceylonwire පොලිතින් කවරයක් පොලිසියේ 02ක් රෝහලට යවයි පොලිතීන් වෙළෙඳ වෙළෙඳ ව්‍යාපාරිකයකුගේ නොසැළකිලිමත්කම නිසා පොලිස් නිලධාරීන් දෙදෙනකු අනතුරට ලක්ව මාරවිල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ. මාරවිල ලන්සිගම
1 year ago Tags #ceylonwire මවකගේ සහ සිඟිත්තියකගේ සිරුරු කළුතර වෙරළේ උතුරු කළුතර මුහුදේ වෙරළට ගොඩගසා තිබූ කාන්තාවකගේ සහ අවුරුදු දෙකහමාරක පමණ සිඟිත්තියකගේ සිරුරු සොයාගෙන තිබේ. දැරියගේ සිරුර ඊයේ(27) සවස හමුවූ
1 year ago Tags #ceylonwire රජයේ රෝහල්වල හිඟ විදුලි බිල් ගෙවන්න කෙහෙළියගේ අමාත්‍යංශය එකඟ වෙයි රජයේ රෝහල් හතක විදුලි බිල් සඳහා වන රුපියල් මිලියන 160ක හිඟ මුදල පියවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විදුලිබල මණ්ඩලය එකඟතාවකට පැමිණ
1 year ago Tags #BCCI ක්‍රිකට් ලෝක කුසලානයේ කාලසටහන වෙනස් කරන්න – රටවල් 03ක් ඉල්ලයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සාමාජික රටවල් තුනක් ලෝක කුසලාන තරඟාවලියේ කාලසටහනේ වෙනසක් සිදුකරන මෙන් ඉල්ලා එම කවුන්සිලය වෙත ලිපියක් යොමු
1 year ago Tags #58 හැවිරිදි 16යේ දරුවා පැද්ද මෝටර් සයිකලයේ ගැටී 58 වියේ අයෙක් මියයයි පාසල් සිසුවකු පැදවූ යතුරුපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලැබූ 58 හැවිරිදි පුද්ගලයකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව
1 year ago Tags #ceylonwire මෝටර් සයිකල් අනතුරකින් අවුරුදු 16යේ දරුවො දෙන්නෙක් මරුට යතුරුපැදි අනතුරකින් පාසල් සිසුන් දෙදෙනකු මියගොස් ඇති බව මාදම්පේ පොලීසිය පවසයි. මාදම්පේ පොලිස් වසමේ තඹගල්ල වැව ඉදිරිපිට දී යතුරුපැදිය පාලනය
1 year ago Tags #ceylonwire මිනිස්සු සතොසේ බිත්තර ඔක්කොම කාලා ආනයනික බිත්තර සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර, එක් දිනක් තුළ වාර්තාගත අලෙවියක් වාර්තා කර ඇති බව ලංකා සතොස සභාපති පසඳ
1 year ago Tags #ceylonwire ජනපතිගේ 13 නිසා ආණ්ඩුවයි විපක්ෂයයි බෙදෙයි පසුගිය බදාදා ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ සර්ව පාක්ෂික සමුළුවෙන් අනතුරුව පළාත් සභාවලට බලය බෙදා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුව සහ විපක්ෂය මුළුමනින්ම
1 year ago Tags #ceylonwire ඉඩම් නඩුවක ලේඛනයක් උසාවියේ ‘හපමින්’ සිටි නීතිඥවරිය පොලිසියට කොටු කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ඉඩම් නඩුවකට අදාළව ලේඛනාගාරයේ ලිපිගොනුවක ඇතුළත් ලිපි ලේඛනවල පිටපත් දෙකක් ඉරා විනාශ කළ බව
1 year ago Tags #ceylonwire ලංකාවේ ගංවතුර ගැන ඉන්දියාවෙන් අනාවැකි අහන එක ගුණයිලු ශ්‍රී ලංකාවේ ගංවතුර සහ නායයෑම් සම්බන්ධයෙන්, ඉන්දියාවේ දැනට භාවිත කරන කාලගුණ අනාවැකි ක්‍රම යොදා ගැනීමෙන් වඩාත් හොඳින් පුරෝකථනයන් ලබාගත හැකි