1 year ago Tags #ceylonwire මාතෘ නිවාඩු දීර්ඝ කරයිද? කාන්තාවන් සඳහා පවතින මාතෘ නිවාඩු කාලය දීර්ඝ කිරීමේ හැකියාව පිළිබඳව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය ගවේෂණය කරමින් සිටින
1 year ago Tags #ceylonwire රුපියල් මිලියන 748ක සිගරට් විනාශ කරයි (වීඩියෝ) ශ්‍රී ලංකා රේගුව විසින් ඊයේ කොටහේන ලංකා දුම්කොළ සමාගම් (CTC) පරිශ්‍රයේ ඇඹරුම් යන්ත්‍ර භාවිත කරමින් රුපියල් මිලියන 748 කට අධික
1 year ago Tags #ceylonwire මන්ත්‍රී ශ්‍රී රංගා වෙනුවෙන් උසාවියට බොරු කියූ OICට අත්හිටවූ සිරදඬුවම් අධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුට වව්නියාව මහාධිකරණය විසින් අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබේ. 2011 වර්ෂයේ හිටපු පාර්ලිමේන්තු
1 year ago Tags #ceylonwire CID කොස්තාපල් කුඩු එක්ක දැලේ හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පොලිස් කොස්තාපල්වරයකු ආදුරුප්පු වීදිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව
1 year ago Tags #ceylonwire Invest Sri Lanka – චෙන්නායි පරිච්ඡේදය සාර්ථකව අවසන් වෙයි කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) විසින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනය (CII) සමඟ එක්ව සංවිධානය කරන ලද “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” ආයෝජක සංසදය 2023
1 year ago Tags #CBSL MTFE පිරමීඩ වැඩ ගැන මහ බැංකුව විමර්ශන අරඹයි ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) විභේදන සහ බලාත්මක කිරීමේ දෙපාර්තමේන්තුව මේ වන විට ආන්දෝලනයට තුඩුදී ඇති ‘MTFE Group Sri Lanka’
1 year ago Tags #ceylonwire කච්චතිව් අයිති ලංකාවට, ඒක දුන්නේ ඉන්දිරා – අගමැති මෝදී ඉන්දීය පාර්ලිමේන්තුවේදී අවධාරණය කරයි 1974 දී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබා දුන්නේ ඉන්දිරා ගාන්ධි පාලනය විසින් බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ නැවත අවධාරණය
1 year ago Tags #ceylonwire ඉක්වදෝර ජනාධිපති අපේක්ෂකයා වෙඩිතබා ඝාතනය කරන මොහොතේ වීඩියෝ දර්ශන නිකුත්කෙරේ ක්විටෝ අගනුවර පැවති මැතිවරණ ප්රචාරක රැලියකින් අනතුරුව ඉක්වදෝර ජනාධිපති අපේක්ෂක ෆර්නැන්ඩෝ විලාවිසෙන්සියෝ වෙඩි තබා ඝාතනය කරන ලද අවස්ථාව දැක්වෙන වීඩියෝ
1 year ago Tags #ceylonwire නවීන පහසුකම් සහිතව හොරණ නව බන්ධනාගාරයක් අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීමකින් සියලු නවීන පහසුකම්වලින් සමන්විතව හොරණ අක්කර 200ක භූමියක නව බන්ධනාගාරයක් ඉදිකරන බව අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය ඇමැති
1 year ago Tags #ceylonwire විශ්ව රූ රජිනියන්ගේ උඩුකය පරික්ෂා කරන්න ගිහින් කලබැගෑනියක් (වීඩියෝ) 2023 වසරේ ‘විශ්ව රූ රැජින ඉන්දුනීසියා’ තරගයේ අවසන් තරගකාරියන් හයදෙනකුගේ ශරීර පරීක්ෂා කිරීමට සහ උඩුකය නිරුවත් ඡායාරූප ගැනීමට සංවිධායකයන්ට අවශ්‍ය