1 year ago Tags #ceylonwire පාකිස්ථාන ප්‍රහාරයකයා ගැන කෝලි කතාකරයි ක්‍රිකට් ලොව තරග රටා සියල්ලෙහි හොදම පිතිකරුවා පාකිස්ථාන කණ්ඩායමේ නායක බාබර් අසාම් විය හැකි බව ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි
1 year ago Tags #ceylonwire “13 ගේන්න හොඳම කාලෙ මේක නෙමෙයි” – පොහොට්ටුව නිල ස්ථාවරය කියයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ’13 වැනි සංශෝධනය පුළුල් කිරීමට හොඳම කාලය මෙය නොවේ’ යන ස්ථාවරය ගැනීමට තීරණය
1 year ago Tags #ceylonwire ගබඩා සේවකයා සමුපකාරෙන් සබන් උස්සලා කොටපොල විවිධ සේවා සමුපකාර සමිතියේ සබන් සොරකම් කළ තොග ගබඩා සේවකයකු කොස්මෝදර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් ලක්ෂ තුනකට අධික
1 year ago Tags #ceylonwire බිරිඳගේ කැමැත්තෙන් සැමියා බිරිඳගේ මිතුරියකට බලහත්කාරකම් කරලා බිරිඳගේ අනුමැතිය සහිතව, සිය බිරිඳගේ මිතුරියක් අපයෝජනයට ලක්කළ සැමියකු වෙන්නප්පුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. වෙන්නපුව පොලිසියෙන් විසින් විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව
1 year ago Tags #ceylonwire මුදලාලිලා හතරදෙනෙක් ගෝන දඩයමේ ගිහිං ගෝනුන් දඩයමේ ගිය ව්‍යාපාරිකයන් පස්දෙනකු පන්විල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් පිරිසක් බව
1 year ago Tags #ceylonwire සාපෙට වෙනසක් ඉදිරියේදී 10 වන වසරේදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසන්නේ අදියර
1 year ago Tags #ceylonwire අයවැයෙන් වෙන්කරන මුදලින් පළාත්වලට ලබාදී ඇත්තේ බාගයක් විතරයි – සෞඛ්‍ය සේවයේ හිල් රැසක් විගණනය හෙළිකරයි අයවැයෙන් වෙන්කරනු ලබන ප්‍රතිපාදනවලින් පළාත් සෞඛ්‍ය සේවය වෙත ලබාදී ඇත්තේ අඩක් පමණක් බව විගණන වාර්තාවක් හෙළි කරයි. සෑම වසරකම අයවැය
1 year ago Tags #ceylonwire මේ කන්නයේ අස්වැන්න මදි : හාල් ගෙන්නන්න වෙනවා – අමරවීර ඉදිරි කන්නයේ වී අස්වැන්නේ අපේක්ෂිත පාඩුව තක්සේරු කිරීම සඳහා වී නිෂ්පාදනයට පවතින නියඟයේ බලපෑම පිළිබඳ සවිස්තර වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍යාංශය සකස්
1 year ago Tags #ceylonwire අවසන් පන්දු තුනේදී හැට්රික් එකක් ගෙන තරගයක් කණපිට පෙරළයි එංගලන්තයේ හන්ඩ්‍රඩ් කාන්තා ක්‍රිකට් තරගාවලියේ බර්මින්හැම් පෝනික්ස් කණ්ඩායම හමුවේ තරගයේ අවසන් පන්දු තුනේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට වේල්ස් ෆයර් කණ්ඩායම නියෝජනය කළ එංගලන්තයේ
1 year ago Tags #ceylonwire ලක්ෂ 39ක් කුසගින්නේ : කන්න ණයවෙන ප්‍රතිශතය 62%ක් – යුනිසෙෆ් භයානක හෙළිදරව්වක් කරයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව, ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 39ක් පමණ ආහාර අනාරක්ෂිතභාවයට මුහුණදී