1 year ago Tags #ceylonwire වෙන ඒවට දෙන්න කළින් පාරවල් හදන්න බිලියන් 20ක් දෙන්න – බන්දුල රජයෙන් ඉල්ලයි පවතින මාර්ග පද්ධතිවල පවතින අයහපත් තත්ත්වය හමුවේ මාර්ග හදිසි අලුත්වැඩියාව සහ නඩත්තුව සඳහා රුපියල් බිලියන 20ක් නිදහස් කරන ලෙස ප්‍රවාහන
1 year ago Tags #ceylonwire ලියාපදිංචියක් නැති පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වටළයි දෙහිවල මල්වත්ත පාරේ ලියාපදිංචියකින් තොරව පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පොලීසිය වටළා තිබේ. ආගමික සංවිධානයකට අයත් පුද්ගලයකු (පාස්ටර්වරයකු) විසින් එය පවත්වාගෙන
1 year ago Tags #ceylonwire ඩිල්ශාන් මධුශංක ටෙස්ට් පිටියට සංචාරක පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය හෙට (16) ගාල්ලේදී ආරම්භ වීමට නියමිතය. ගාල්ලේදී
1 year ago Tags #ceylonwire වාර්තා පොතට ගිය විම්බල්ඩන් කාන්තා කිරුළ විම්බල්ඩන් කාන්තා කේවල ශූරතාව දිනාගත් පළමු ශ්‍රේණිගත නොකළ ක්‍රීඩිකාව බවට චෙක් ජාතික මාර්කටා වොන්ඩ්‍රොසෝවා ඉතිහාසයට එක් විය. ඒ අද පැවති
1 year ago Tags #ceylonwire චමෝදිට විද්ද බෙහෙත මහනුවර රෝහලේදීත් තවත් දෙන්නෙකුට ඇලජික් වෙලා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ 21 හැවිරිදි තරුණියකගේ මරණයට හේතු වූ ඖෂධයේම වෙනත් කාණ්ඩයක ඖෂධයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලින්ද අද(15) තවත් රුණු
1 year ago Tags #ceylonwire සල්ලි අරගෙන බඩු නොදුන් නිසා මුදලාලිගෙ ගේ බිඳලා මත්ද්‍රව්‍ය ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකුගේ නිවසකට ඇතුළු වී පිරිසක් යතුරු පැදියක් සහ නිවසේ තිබූ රන් භාණ්ඩ සොරාගත්
1 year ago Tags #ceylonwire පුංචි හදවත් 2000ක් සැත්කම් කාමරයේ දොර දෙස දෑස් දල්වාගෙන දරුවන් 2000ක් පමණ හෘද සැත්කම් සඳහා පොරොත්තු ලේඛනවල සිටින බව රිජ්වේ ආර්යා ළමා රෝහල පවසයි. රිජ්වේ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී.
1 year ago Tags #ceylonwire ලොව විශාලතම නිදහස් වෙළඳ ක්ෂේත්රය වන RCEPහි සාමාජිකත්වය ලබාගැනීමට ශ්‍රී ලංකාව සුදානම් 2022 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වූ ලොව විශාලතම නිදහස් වෙළඳ ක්ෂේත්රය වන කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකයකු වීමට
1 year ago Tags #ceylonwire ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී තවත් පදක්කමක් තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා මිශ්‍ර සහය කණ්ඩායම සමත් විය. ඒ මීටර් 400 සහය
1 year ago Tags #ceylonwire ‘දරිද්‍රතා අර්බුදය’ වැළැක්වීම සඳහා ණය සහන ලබාදෙන ලෙස එක්සත් ජාතීන් බලවත් රටවලින් ඉල්ලයි කොවිඩ්-19 වසංගතය, උද්ධමනය සහ ණය ගැනීම් හේතුවෙන් මේ වන විට අලුතින් ලොව මිලියන 165 ක ජනතාවක් දරිද්‍රතාවට ගමන්කර ඇති බැවින්,