1 year ago Tags #ceylonwire ලෝක ශුරතා පැරා මලල ක්‍රිඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී දිනේෂ් ප්‍රියන්ත ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කර තිබේ. පිරිමි F46 හෙල්ලය
1 year ago Tags #ceylonwire මීට පස්සේ අපේ අයට ගැහුවොත් පොළියත් එක්ක ගෙවන්න වෙයි – අපි ගේමට බැහැලා ඉන්නෙ – ප්‍රසන්න (වීඩියෝ) තම පක්ෂයේ ආධාරකරුවන්ට හිරිහැර කරන ඕනෑම අයකුට දඩුවම් විඳීමට සිදුවන බවට ඇමැති ප්‍රසන්න රණතුංග මිනුවන්ගොඩ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
1 year ago Tags #ceylonwire කමල් ගුණරත්නගේ අලුත්ම සිංදුව ‘ලොවීනා’ (වීඩියෝ) ඓතිහාසික ගල්කිස්ස හෝටලය නිර්මාණය කිරීම පිටුපස ඇති සත්‍ය කතාවක් පාදක කරගනිමින් රචනා කරන ලද ‘ලොවීනා’ ගීතය ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්
1 year ago Tags #ceylonwire පොඩි කොල්ලෙක් පොලිසිය හප්පගෙන ගිහිං අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක ගැටී තුවාල ලැබූ පොලිස් සැරයන්වරයකු ප්‍රතිකාර සඳහා වව්නියාව මහ රෝහලට ඇතුළත් කර තිබේ. පෙරේදා(15)
1 year ago Tags #ceylonwire කෙහෙළිය අශ්වයා ගිය පසු ඉස්තාලය වැහුවාද? ඖෂධ සහ එන්නත් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු මෙන්ම රෝහල්වල සිදුවූ මරණ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විශේෂඥ කමිටුවක්
1 year ago Tags #ceylonwire මළල ක්‍රීඩාවෙන් ආසියානු තරගාවලියක ශ්‍රී ලංකාව ඉහළටම පැමිණියේ මෙවරයි (වීඩියෝ) ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය ඊයේ(16) නිමාවට පත්විය. ඒ පදක්කම් සටහනේ සිව්වන ස්ථානය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිකරදෙමිනි. 25 වසරක ආසියානු
1 year ago Tags #ceylonwire 2023 පළමු මාස 06දී බිලියන 696ක බදු එකතු කරලා : 2022ට වඩා 93%ක වර්ධනයක් 2023 වසරේ මුල් මාස 06ක කාලසීමාව තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රැස් කර ඇති සමස්ත බදු අදායම රුපියල් බිලියන 696ක්
1 year ago Tags #ceylonwire බිල නොගෙවපු 90,000කගේ වතුර කපලා – 5000කට නඩු ගෙවීම් පියවීමට අපොහොසත් වීම හේතුවෙන් පාරිභෝගිකයන් 90,617 දෙනකුගේ ජල සැපයුම විසන්ධි කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
1 year ago Tags #ceylonwire හොඳටම සූර් වෙලා අධිවේගයේ මෝටර් සයිකලයෙන් ගිහිං (වීඩියෝ) දක්ෂිණ අධිවේගී මාර්ගයට නීතිවිරෝධී ලෙස ඇතුළු වී යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයකු පොලිස් භාරයට ගෙන තිබේ. කළුතර – මතුගම මාර්ගයේ පැමිණි
1 year ago Tags #ceylonwire 2023 දෙවන භාගයේදී බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙනවා – මහ බැංකු අධිපති උද්ධමනය පාලනය වීම සහ විදේශ විනිමය ගලා ඒම නැවත ක්‍රියාත්මක වීම ආදී හේතු නිසා වසරේ දෙවන භාගයේදී ආර්ථිකය බලාපොරොත්තු වූවාට