1 year ago Tags #ceylonwire අනුරාධපුරයේ මහා විහාර සංවර්ධනයට ජනාධිපතිගෙන් අලුත් නීතියක් ! මහා විහාර සංවර්ධන සැලැස්මට ප්‍රමුඛත්වය දෙමින් අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබා
1 year ago Tags #ceylonwire රුපියල දිගටම කඩා වැටේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද දිනයේද රුපියල තවදුරටත් අවප්‍රමාණ වී තිබේ. පසුගිය සතිය අවසානයේ කොමර්ෂල් බැංකුවේ ඩොලරයක මිලදී ගැනීමේ අගය 318.19ක්
1 year ago Tags #ceylonwire සේනානායක සමුද්‍රයේ ප්‍රතිසංස්කරණවල හිලක් ! මෙරට විශාලතම ජලාශවලින් එකක්වන සේනානායක සමුද්‍රයේ වැව් බැම්ම ආරක්ෂා කිරීම සඳහා සිදුකරන ව්‍යාපෘතිය ප්‍රමිතියෙන් තොර බවට ගොවි නායකයෝ චෝදනා කරති.
1 year ago Tags #ceylonwire දවසට ලක්ෂය ගාණෙ සතොසින් බිත්තර සේල් සියලුම සතොස අලෙවිසැල් හරහා ආනයනික බිත්තරයක් රුපියල් 35ක මිලකට අලෙවි කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු
1 year ago Tags #ceylonwire මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස චමල් ගේන්න පොහොට්ටුව සූදානම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු කතානායක චමල් රාජපක්ෂ ප්‍රවර්ධනය කිරීමට සූදානම් වන බව
1 year ago Tags #ceylonwire රනිල් ඉන්දියාවේදී චීනය ගැන කතාකරල නෑලු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේදී පැවැත්වූ සාකච්ඡා අතරතුර චීනය සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන කනස්සල්ල පිළිබඳව සාකච්ඡා පවත්වා නැති බව විදේශ ඇමැති අලි
1 year ago Tags #ceylonwire 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ සමුළුව : ශ්රීලනිපය සහ සජබ එනවා – ජාජබ නෑ වත්මන් ආණ්ඩුව ගනිමින් සිටින උත්සාහය ජනතාව රැවටීමේ පියවරක් වන බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මේ
1 year ago Tags #ceylonwire ලබන මාසයේ සිට චීන සමාගමත් එක්ක තෙල් විකුණන්න අලුත් මිල සූත්‍රයක් ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොළට පිවිසීමට ගිවිසුම් අත්සන් කළ චීනයේ සිනොපෙක් සමාගමට අයත් පළමු නෞකාවේ ඉන්ධන තොගය ලබන මස මුලදී දිවයිනට
1 year ago Tags #ceylonwire ආසියානු ‘ඒ’ කිරුළ අඛණ්ඩව දෙවතාවක් පාකිස්ථානයට නැගී එන ආසියානු කුසලානය අඛණ්ඩව දෙවන වරටත් ජයග්‍රහණය කිරීමට පාකිස්ථාන ‘ඒ’ කණ්ඩායම සමත් විය. ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි ඊයේ(23) පැවැති
1 year ago Tags #ceylonwire දේශීය ගනුදෙනු සඳහාත් ඉන්දියානු රුපියල භාවිත කිරීමට අවසර ලැබෙන ලකුණු දේශීය ගනුදෙනු සඳහාත් ඉන්දියානු රුපියල භාවිත කිරීමට ඉඩදීමේ හැකියාව ශ්‍රී ලංකා රජය විසින් සළකා බලමින් සිටින බව වාර්තාවේ. විදේශ ඇමැති