1 year ago Tags #ceylonwire ජනාධිපතිවරණයට එන්න රනිල් එජාප නායකත්වයෙන් ඉවත්වෙයි ! ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති
1 year ago Tags #ceylonwire ලංකාවට ඇවිත් අවුරුදු 200යි – වතුකරයේ දෙමළ ජනයා රට හරහා පාගමනක් සංවිධානය කරති ඉන්දීය සම්භවයක් සහිත වතුකරයේ දෙමළ ජනතාව, මෙරටට පැමිණ ජූලි 28වැනිදාට වසර 200ක් ගතවීම සමරමින් විශේෂ පාගමනක් සංවිධානය කර ඇත. එදින
1 year ago Tags #ceylonwire මවුන්ට්බැටන් පදක්කම් දිනූ ළාබාලතමයා බවට ශ්‍රී ලාංකික-කිවියෙක් පත්වෙයි නවසීලන්තයේ දකුණු ඔටාගෝ හි පදිංචි ශ්‍රී ලාංකික දරුවකු තම බාල සොහොයුරා රළ පහරකින් වීරෝධාර ලෙස බේරා ගැනීමෙන්, මවුන්ට්බැටන් පදක්කමක් දිනූ
1 year ago Tags #ceylonwire බිත්තර පාලන මිල ආයෙත් ඉවතට බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරෙන බව රජයේ ආරංචිමාර්ග පවසයි. සුදු බිත්තරයක් සඳහා
1 year ago Tags #07 හැවිරිදි මම දරුවා උස්සන් යන්න හැදුවේ නෑ, ලිස්සනකොට බේරගත්තා විතරයි – ගෝල්ෆේස් සැකකරු කියයි තමා දරුවකු පැහැර ගැනීමට උත්සාහ නොකළ බවත්, ලිස්සා වැටෙමින් සිටි දරුවකු බේරාගැනීමට පමණක් උත්සාහ කළ බවත් පසුගියදා ගාලු මුවදොරදී අත්අඩංගුවට
1 year ago Tags #ceylonwire ජිල්මාට් වංගු නැතුව කෙළින් එන්න – සජිත් රනිල්ට කියයි (වීඩියෝ) සර්ව පාක්ෂික සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා විසින් සමගි ජන බලවේගයට ආරාධනා කර ඇති අතර, විපක්ෂය මෙම සාකච්ඡාවට සහභාගී වන්නේ රට
1 year ago Tags #ceylonwire ‘මතුවෙන්න – රුවිතේ‘ – ජය ශ්‍රී කියන ‘රුවිතේ’ ගැන ඇත්ත හෙළිවෙයි (වීඩියෝ) ජය ශ්‍රී ලා පහුගිය කාලේ ඩයමන්ඩ් එකක් ගැන වගේම රුවිතයක් ගැනත් කතා ළා. මේ ගැන සමාජ මාධ්‍ය තුළ විවිධාකාර කතා
1 year ago Tags #ceylonwire හසන් අලී කොළඹ වැස්ස රසවිඳී (වීඩියෝ) ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර කොළඹදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයට වර්ෂාව හේතුවෙන් බාධා එල්ලවී තිබේ. පාකිස්ථානය සිය පළමු
1 year ago Tags #ceylonwire රූපවාහිනී සංස්ථාව සහ චීනය අතර වැඩසටහන් මාරුකරගන්න ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ චීනය අතර රූපවාහිනී වැඩසටහන් හුවමාරුව සඳහා බලපත්‍ර ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව,
1 year ago Tags #ceylonwire ඩයනාගේ පුරවැසිකම ගැන අධිකරණයේ බෙදිල්ලක් සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ගොනුකර ඇති රිට් පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද